IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මෛත්‍රීට මඩගැසී යැයි දකුණු පළාත් උප සභාපතිට ඇප

ජනපතිවරණ සමයේ කාන්තාවක සම්බන්ධ කරගනිමින් මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රවෘත්ති ෆේස්බුක් අඩවියේ පළ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ රුපියල් 10,000 ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

 



අදහස් (0)

මෛත්‍රීට මඩගැසී යැයි දකුණු පළාත් උප සභාපතිට ඇප

සඳුන් Monday, 05 October 2015 08:09 AM

මහින්දගේ කාලේ මහින්දටත් මුහුණු පොතින් කොච්චර මඩ ගැහුවද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 05 October 2015 08:36 AM

පහුගිය කාලෙත් දැනුත් කට කපල මහින්ද මහත්තයට කට්ටිය මඩ ගහන කොට ඔය නීති කොහෙද තිබුණේ..මඩනම් මඩ..ගන්න මුලින්ම අත් අඩංගුවට (අ)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 09:11 AM

දේශපාලකයා මඩට ඔරොත්තු දිය යුතුය (බ)

:       0       0

කපිල Monday, 05 October 2015 06:09 AM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site