විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මහරගම, පන්නිපිටියේ කොරියන් භාෂා විභාග මධ්‍යස්ථානයකදී මිතුරකු වෙනුවෙන් උත්තර ලියූ බව කියන කොරියන් භාෂා පරිවර්තකයකු සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදී ඇතැයි පොලිසිය පවසයි.
රුපියල් 58,000ක වැටුපක් ලබන බව කියන එම පුද්ගලයා මිතුරකුට උදව් කිරීමට ගොස් අමාරුවේ වැටී ඇතැයි දැනගන්නට ලැබී ඇත. ඔහු ළඟ තිබූ විදෙස් ගමන් බලපත්‍රය ඔහුගේ නොවන බවද සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිතුරාට උදව් කරන්න ගිහින් කූඩුවේ