වසර ගණනාවක සිට දැන හඳුනන අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ හදිසි අභාවය පිළිබඳව අසා දැඩිලෙස ශෝකයට පත් වූ බව විපක්ෂ නායක සහ දෙමළ ජතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා කියයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගුණවර්ධන මහතා විවිධ අමාත්‍ය ධූර හොබවා ඇති බවත්, දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී, එකම දිස්ත්‍රික්කයක් නියෝජනය කළ බැවින් ගුණවර්ධන මහතා සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නැගුණු බවත් සම්බන්දන් පවසයි.
එතුමා මෑත කාලයේදී රටේ සිදුවූ දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් අද්විතීය දායකත්වයක් දැක්වූ දේශපාලනඥයකු බව ද, සෑමවිටම ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කළ බව ද සම්බන්දන් මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මිතුරාගේ වියෝව මහ දුකක්‘‘ - සම්බන්දන්
ඩිලාන් Thursday, 21 January 2016 07:46 AM
ප්‍රභාකරන් සිංහල මිනිස්සු මරනකොට නම් දුක හිතුනේ නැහැ නේද ඉස්සර..? දැන් ඒවා සිංහල මිනිසුන්ටත් මතක නැති හැටි.... (නි)
ද සිල්වා Friday, 22 January 2016 09:01 AM
පසුගිය ආණ්ඩුවේ හොර අල්ලනවා කියලා කියපු යහපාලන ආණ්ඩුව හැසිරෙන ආකාරයෙන්ම මෙය හොඳ හැටි ඔප්පු වෙනවා .(හේ)
සඳරුවන් Thursday, 21 January 2016 09:04 AM
ඔහොම තමයි සම්බන්දන් මහතා 60 - 70 පැන්නම ඔය කාට කාටත් යන්න වෙනවා ඒක දැනගෙන ජීවත් වෙන එක තමයි හොඳ (හේ)
බෙන්තර මහේෂ් Thursday, 21 January 2016 09:27 AM
වර්ගවාදය අවුලුවල නූගත් මිනිස්සුන්ගේ ඡන්දය කඩාගන්න ගොඩක් දෙනා පාර්ලිමේන්තුව ඇතුළෙදි වගේම පෞද්ගලිකවත් ගජ මිතුරෝ බව අපි දන්නවා ලොකු උන්නැහේ (බ)
දිල්ශාන් Thursday, 21 January 2016 11:14 AM
දේශපාලුවන් පාර්ලිමේන්තුවෙන් පිට කරන රඟපෑම් වලට රැවටෙන සාමාන්‍ය මිනිස්සු දේශපාලන පක්ෂ බදාගෙන රණ්ඩු වෙනවා. නමුත් පාර්ලිමේන්තුවට ගිය එවුන් තුල පක්ෂ භේද නැහැ,හැමෝම හොඳ හිතවතුන්. පිටදී රඟපෑම් කරන්නේ බලය සහ මුදල් වෙනුවෙන් ජනතාව රවටගන්න.(හේ)