දිඹුලාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධම්මික නිශාන්ත කුමාරගේ (සන්ධානය) අරලගංවිල හංසයා පාලමේ නිවසට බලෙන් ඇතුළු වී ඔහුට පහර දුන්නැයි සැකපිට චමින්ද සිරිසේන මහතා පොළොන්නරුව මහේස්ත්‍රාත් නුවන් තාරක හීනැටිගල මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
චමින්ද සිරිසේන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකි.
ජූනි 05 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කැරිණි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මෛත්‍රීගේ මල්ලි කෙනකුට ඇප
හින්නිමහත්තයා Wednesday, 07 January 2015 08:26 AM
පිවීතුරු හෙටක් කරා යාමට ඇති කෙටි මග. (බ)
රංග Wednesday, 07 January 2015 08:29 AM
මෙයා සැකපිටද අරගෙන තියෙන්නේ.(හේ)
ඉන්දික Wednesday, 07 January 2015 08:46 AM
පහුගිය අවුරුදු 10 තුල මහින්දගේ සහෝදරයෙකු කාටවත් පහර දී තිබුණු බවක් අපි ඇහුවේ නැහැ. එත් මේගොල්ලෝ එන්නත් ඉස්සෙල්ලම වැඩ පටන් අරගෙන. කොහොමද 11 දෙනෙක් ගහනකොට !!! (බ)
චමිලා Wednesday, 07 January 2015 09:02 AM
අදහස් ටික බැලුවම හිතුනේ වැදගත් පුවත් වලට මේ නම් තියෙන අයගේ කිසිම අදහසක් නැහැ නේද කියලයි (නි)
සත්‍යා Wednesday, 07 January 2015 09:10 AM
රටකට ඕනෑ අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් (නි)
හේමන්ත Wednesday, 07 January 2015 09:15 AM
අපි නම් ඕවා දැනගෙන හිටියා. (නි)
සමන් Wednesday, 07 January 2015 09:31 AM
මේවා අහන කොට තමා "...කුසල්හාමි මාළු වළේ මාළු බානවා" කියන සින්දුව මතක්වෙන්නේ (නි)
අසංක Wednesday, 07 January 2015 09:31 AM
දිනුවොත් මොනවා වේවිද කියලා හිතාගන්න බැහැ (නි)
දීප්ති Wednesday, 07 January 2015 09:50 AM
කේන්ති යන එක සාධාරණයි. නමුත් ඉවසන්න තිබුණා (නි)
ඒඩ්‍රියන් ද මෙල් Wednesday, 07 January 2015 09:53 AM
මම හිතාගෙන හිටියේ එයාලා හරි පිවිතුරු පාරිශුද්ධ කට්ටිය කියලා (නි)
කුරුවිට Wednesday, 07 January 2015 10:36 AM
තව පැය12ක් ඉවසන්න. බලමු මොකද වෙන්නේ කියලා (නි)
නුවන් Wednesday, 07 January 2015 10:44 AM
අමතක කරන්න එපා, මේක ශ්‍රී ලංකාව (නි)
කාවින්ද Wednesday, 07 January 2015 11:30 AM
ඉන්දික, මේක තමයි වෙනස (නි)
සිරිනිමල් හඟුරන්කෙත Wednesday, 07 January 2015 12:14 PM
තාම වැරදිකරු වෙලා නැහැ. සැක පහළවෙලා පමණයි. මොකද මේ කලබල? (නි)
මානවි Wednesday, 07 January 2015 12:21 PM
මහජනතාවට නම් පහර වැදුනේ බඩට (නි)
සසංක Thursday, 08 January 2015 05:42 AM
හෙට උදේ වෙනකොට මොනවා වෙයිද? (නි)
මහින්ද Wednesday, 07 January 2015 12:46 PM
මෙතනදී අපි සමබරව සිතන්න ඕනෑ. මොකද ඔහු තවම සැකකරුවෙක් (නි)
සමරක්කොඩි Wednesday, 07 January 2015 03:02 PM
පිළිකුලෙන් හෙළාදකිමු. ඉවසුවා ඇති. (නි)
සුදේශ් Wednesday, 07 January 2015 03:21 PM
එළිවෙන ජාමෙටලුනේ හොඳ හොඳ සෙල්ලම්. (නි)
සෝමසිරි Wednesday, 07 January 2015 08:24 PM
හැමදේම අවසානයි 9 වෙනිදා වෙද්දී. (නි)
අල්විස් Wednesday, 07 January 2015 08:34 PM
ඔක්කොම එකයි. රටට ජාතියට ආදරය කරන පුද්ගලයෙක් පේනතෙක් මානයක නැහැ. වගකීම තියෙන්නේ ජනතාව අතෙයි. නැගිටිනු!අපි නිසා නොව, අපේ දරුමල්ලෝ නිසා!!! (නි)
සඳුන් Wednesday, 07 January 2015 10:00 PM
මෛත්‍රීගේ සහෝදරයෙක් කිවුවහම සමහරකට හරි සන්තෝෂයි. මතක තියාගන්න, මොහු තවම සැකකරුවෙක් පමණයි. මේකට තමයි රටට නීතියක් සහ බුද්ධිමත් ජනතාවක් අවශ්‍ය. (නි)
ඉන්දික Wednesday, 07 January 2015 05:36 AM
මෛත්‍රී පාලනයක්? ජය වේවා !!! (නි)
ජෙහාන් Wednesday, 07 January 2015 05:42 AM
කවුරු කවුරුත් ඔය දේවල් පැත්තකින් තියලා සාධාරණව තමන්ගේ දේශපාලන ගමන නොගියොත් තමන්ට නැති ලෙඩ වැටෙන්න ඉඩ තිබෙන බව දැනටම හැම පැත්තෙන්ම පෙන්නුම් කර හමාරයි. එහෙම නැත්නම් තමන්ගේ කට්ටිය හික්මවා ගැනීමේ වගකීම තමන් ගත යුතුයි. (නි)
කාන්ති Wednesday, 07 January 2015 05:47 AM
බලාගෙන යනකොට අපේ රටේ දේශපාලනයට හරියන්නේ තනිකඩ, පවුලේ එකම ළමයා වුණ, ඥාති මිත්‍රයන් කියලා වැඩි දෙනෙක් නැති කට්ටිය (නි)
නජිත් Wednesday, 07 January 2015 05:46 AM
බලය ලැබීමට පෙර මෙහෙම නම් ලැබුනොත් කොහොම වෙයිද? (නි)
ඇල්ලේ කුඩාබණ්ඩා Wednesday, 07 January 2015 05:54 AM
ඔහොම තමයි ඔව්වා. සිරිසේන කියලාවත් මහින්ද කියලාවත් ඔවුවා වෙන්නේ නැහැ. හිතවත්කමට තෙල මෝරපු නාහෙට අහන්නේ නැති ගොබිලෝ ඔහොම දේවල් කරනවා. ඒකට රටේ තියෙන නිතිය කළ යුතු දේ කරයි. (බ)
කොළඹගේ Wednesday, 07 January 2015 05:56 AM
රිමාන්ඩ් කරන්න තිබ්බේ... මදාවියෝන්ට බුරුලක් දෙන්න නරකයි. (බ)
මංජු Wednesday, 07 January 2015 05:59 AM
හැමෝගෙම මල්ලිලා වැරදි කරුවන් වෙන්නේ විපක්ෂයේ ඉන්න තාක් කල් පමණි . ඔන්න ඔය තත්වයයි අපි වෙනස් කරන්න ඕන. (බ)
දිනික Wednesday, 07 January 2015 06:03 AM
ඡන්දෙට කලින් ඔහොම නම් පස්සෙ කොහොමද යහපාලනේ (බ)
බුවනෙක Wednesday, 07 January 2015 06:03 AM
අපිට මේ දැන් ආරංචි වුණා තව තව අයගේ මල්ලිලාගේ වැඩ ගැන. (බ)
ලියොන් Wednesday, 07 January 2015 06:05 AM
මට මතක් වෙනවා මාලන් බ්රන්ඩොගේ "ගෝඩ් ෆාදර් " චිත්‍රපටිය. (බ)
රණසිංහ Wednesday, 07 January 2015 06:07 AM
අර සහෝදර සමාගම වැඩ පටන් ගත්තේ බලයට ආවට පස්සේ මේ සමාගම පටන් ගන්න හදන්නේ (බ)
අංජන Wednesday, 07 January 2015 06:11 AM
බලය නැති කොට ඔහොම නම් බලය තියන කොට කොහොම වෙයිද , (හේ)
ප්රියාන්ත Wednesday, 07 January 2015 06:46 AM
මේ සෙල්ලම් ඔක්කොම තව දවසකින් අවසන්! මෙවන් ක්‍රියාවන්ගෙන් තොර සුන්දර රටක් බවට මගේ රට පත්වේවා! .(හේ)
නීල් Wednesday, 07 January 2015 06:56 AM
තව දිනුවොත් කොහොම තියෙයිද?(හේ)
කස්තුරි Wednesday, 07 January 2015 07:04 AM
යහපාලනයේ පෙරනිමිති. (හේ)
ධනංජය Wednesday, 07 January 2015 07:08 AM
මෛත්‍රී අනාගතයක් පෙරනිමිති! (බ)
මංගල Thursday, 08 January 2015 03:04 AM
මෛත්‍රී පාලනයට ජයවේවා! (නි)
වීර Wednesday, 07 January 2015 07:22 AM
මෛත්‍රී රෙජීමයේ තවත් මෛත්‍රී සහගත ක්‍රියාවක් පිළිකුලෙන් හෙලාදකිමු. ඉවසුව ඇති. යහපාලන නඩය පන්නා දමමු. (බ)
ගුණේ Wednesday, 07 January 2015 07:30 AM
පුදන කොටම කාපි යකා ! (බ)
නිමල් Wednesday, 07 January 2015 07:39 AM
අනේ මෙහෙම මෛත්‍රියක් (බ)
ධම්ම Wednesday, 07 January 2015 07:42 AM
තවත් සහෝදර සමාගමක් ද (බ)
නිහාල් Wednesday, 07 January 2015 08:06 AM
යහ පාලනයේ පෙරහුරුවක්, මෛත්‍රී පාලනයට ජයවේවා. (බ)