(ගයාන් සූරිය ආරච්චි සහ සුජිත් හේවාජූලිගේ)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇත
පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 22 වැනි දා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මෛත්‍රිගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්න‘‘
සාලිය Sunday, 24 March 2024 07:46 AM
ජීවිත ගැන තැකීමක් නැති අයෙකි. තමන් ඉහළම තනතුරේ තැබූ ජනතාවට එරෙහි වූ කෙනෙකි. රටේ වත්මන් තත්වය විකෘති කිරීමට ද ඔහුට අවශ්‍යය. ඔහුට විරුද්ධව චෝදනා, නොපමාව ගොනු කළ යුතු වේ.
Bamunuarachchi Sunday, 24 March 2024 09:37 AM
සම්පූර්ණ විමර්ශනයක් කරන්න. සිරිසේන දැනගෙන හිටියේ නැහැ කිව්ව දේ බරපතලකම. දැන් මිනිහා මට නාඳුනන කෙනෙක් මේ විස්තරය කිව්වා හෝ මම හීනෙන් දැක්කා කියන්න ඉඩ තිබෙනවා. මට භූතයෙක් හීනෙන් කිව්වා කිව්වොත් පොලිස්පති මොනවා කරන්නද? ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ කථාව වගේ හිටියි...
Perera Sunday, 24 March 2024 10:16 AM
මේක මේ ඔක්කොම හවුලේ කරන, ජනතාව මුලා කරලා කතෝලික ඡන්ද ගන්න හදන තව එක උප්පරවැට්ටියක් බව මට විතරද හිතෙන්නේ...?
Kazi Shajahan Sunday, 24 March 2024 10:58 AM
හොරුන්ගේ අම්මලාගෙන් පේන අහන්න දුන්නා වගේ