(අංජුල මහික වීරරත්න)
අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
අදාල පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් විධිමත් පරිදි පිළියෙල කරනු ලැබ ඇති අතර එකී පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) විධිවිධාන පරිදි එම පනත් කෙටුම්පත නිර්දේශ කරමින් පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රීගේ පනතකට කැබිනට් අනුමැතිය
Prabha Thursday, 25 January 2024 02:42 PM
රටේ තියන දැවෙන ප්‍රශ්නයක් විසඳුණා...
Bamunuarachchi Thursday, 25 January 2024 10:41 PM
හොඳදේට හොඳයි කියනවා සහයෝගය දෙනවා අපි එහෙමයි...!