
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (13) පෙනී සිටියේය.
අල්ලස් කොමිසම විසින් කරන ලද දැනුම් දීමකට අනුව එලෙස පැමිණි හිටපු ජනාධිපතිවරයා පැය පහක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පිටව ගියේය
වසර 15 කට ඉහතදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවූ බව එම කොමිසම සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
29
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රීගෙන් පැය 5ක ප්‍රකාශයක්
අරවින්ද මොණරවිල Monday, 13 October 2025 04:25 PM
ඒවාටත් බඩු පැකට් වෙනවා වගේ......
Nishan Tuesday, 14 October 2025 07:24 AM
වසර 15 කට ඉහතදී ??? ඇයි බැරි ඊටත් ඉතිහාසෙට ගිහින් 87-89 කාලේ බැංකු මංකොල්ල කාපුවා ගැනත් හොයන්න. ඊළඟ ආණ්ඩුවකට ඉතුරු කරනවද ඒ පරීක්ෂණ?