
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අළුබෝමුල්ල රවුම් කඩේප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මත්පැන් හලකට විරෝධය පාමින් මහා සංඝයා ප්‍රමුඛ පිරිසක් එක්ව අද(10) එම ස්ථානයේදී විරෝධතාවයක් පැවැත්වුහ.
අළුබෝමුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිට විරෝධතා පුවරු සහ බැනර් රැගෙන මහා සංඝයා වහන්සේ පෙරටු කරගෙන දහම් පාසල් සිසු දරු දරුවන් ,ප්‍රදේශවාසීන් බහුජන සංවිධාන සාමාජිකයන් පාගමනින්ම රවුම්කඩේ මත්පැන් හල ආරම්භ කිරීමට නියමිත ස්ථානය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළ කළහ
මෙහිදී පැයකට අධික කාලයක් මහා සංඝයා වහන්සේ සහා අනෙකුත් සියලුම විරෝධතාවයට සහභාගි වූ සාමාජිකයන් විරෝධය පානදුර රත්නපුර මාර්ගයේ එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම වසා දමා විරෝධය දක්වමින් කටයුතු කළ අතර පැයකට තබන පසු මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විනාඩි කිහිපයක කාලයක් සම්පූර්ණයෙන්ම වසා තබා විරෝධයපැවැත්වූහ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්පැන් හලට මාර්ගය වසා විරෝධය
prasanna Sunday, 10 August 2025 08:25 PM
මේ රටේ ඉන්නේ බබාලානේ...! මේ අයගේ ගෙවල්වල පිළිකණුවල බෝතල් ගොඩ ගහලා තියෙන්නේ...
Perera Monday, 11 August 2025 07:26 AM
ඔතන කසිප්පු ජාවාරම් කාරයින්ගෙන් යැපෙන කීදෙනෙක් ඉන්නවද?
fairoos Monday, 11 August 2025 04:59 PM
දෙයියෝ සාක්කි කිව්වලු...