2025 දෙසැම්බර් මස 18
89
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
141
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රදර්ශනයට ආරක්ෂක රාජ්‍ය ඇමැති යයි
නිමල් ජයසිංහ Monday, 29 June 2015 02:33 AM
මත් විරෝධී සටන දවසකින් දෙකකින් ආරම්භ කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මෙම පින්තූර බලපුවහම මත්ද්‍රව්‍ය සටනට තම ජීවිත කාලයම කැපකරමින් සේවය කරන්නවුන් බොහෝ දෙනෙක් ඉන්න බව පෙනෙනවා. ඔවුන්ට මාගේ ගෞරවය සහ හදපිරි සතුට පුදකරණවා. (නදී)
දුමින්ද Monday, 29 June 2015 03:17 AM
මතට තිත තිතක් විතරද ? (නදී)
කුලරත්න Monday, 29 June 2015 05:12 AM
මමත් මේ ප්‍රදර්ශනය බලන්න ගියා මට හිතුන දේ නොකියා බැහැ අපේ රටේ අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළේ අනගාරික ධර්මපාල තුමා මේ වැඩ සටහන බෞද්ධ බලවේගයක් විදියට ගෙනාවේ. අද ප්‍රදර්ශනයේ බෞද්ධ කම ගෑවිච්ච එකම ප්‍රදර්ශන කුටියක්වත් නැහැ වරද කාගේද? කොතනද? අපි කාට හෝ කොතන හෝ වැරදී ඇත. මේ වරද දැක හදාගනිමු.(ම)