
(සනත් ගමගේ)
වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ කැළයක සඟවා තිබූ කෝපි යැයි සටහන් කර ඇති කිසියම් කුඩු වර්ගයක් ඇතුළත් සැක කටයුතු පාර්සල් 100 ක් සොයාගෙන ඇති බව වීරකැටිය පොලීසිය කියයි.
තංගල්ල පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය මගින් වීරකැටිය අතුබොදේ ප්‍ර දේශයේ සිදුකල සෝදිසියක දී කැළයක කොල අතු වලින් වසා නිල් පාට පෝර කවර පහක බහා තිබී කිලෝවක තරම් බර පැකට් 100 ක් පොලිසිය මගින් සොයාගෙන තිබේ.
ෙමීට පෙරද මෙම ප්‍ර දේශයේම මෙම ස්ථානයට කිලෝමීටර් 2 ක් පමන දුරින් සැකකටයතු පාර්සල් 100 ක් හමු වී ඇති බවත් එම පාර්සල් මතු කුඩු බවට තහවුුර වී ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා කීය.
මෙම සැකකකටයුතු පා්රසල ප්‍රමානද රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කිරිමට පියවර ගන්නා බවද පොලීසිය කියයි. සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත් අඩංගුවට ගෙන නැති බව පොලීසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය යැයි සැක පාර්සල් 100ක් වීරකැටියේ ඉඩමක