IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මත්ද්‍රව්‍ය නිවාරණ මාසයක් එයි

ජනපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  මුලිකත්වයෙන්  පොලිස්  දෙපාර්තමේන්තුව, සුරාබදු  දෙපාර්තමේන්තුව, අන්තරායකර  ඖෂධ පාලක මණ්ඩලය ,  එක්ව හෙට (9) සිට  ලබන අගෝස්තු  (8) දා  දක්වා  මත්ද්‍රව්‍ය නිවාරණ මාසයක්  ක්‍රියාත්මක කොට  ඇති බව පොලිස්  මුලස්ථානය ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය වැටලීම් වලට  අමතරව මහජනයාගේ  ලැබෙන පැමිණිලි  මත ද වැටලිම්  සිදු  කිරිමට  නියමිතය. මහජනයාට මත්ද්‍රව්‍ය  සම්බන්ධ පැමිණිලි  ලබා දිය හැකි බව පොලිස් මුලස්ථානය කියයි.

ආයතනය                     දුරකථනය                   

ජනාධිපති කාර්යාලය    011-438-68-40                       

      011-438-64-85           

ෆැක්ස් අංකය                ඊමේල්

011-235-45-61          [email protected]


ආයතනය                     දුරකථනය

පොලිස්                        011-302-48-25                       

දෙපාර්තමේන්තුව           011-302-48-26

ෆැක්ස් අංකය                ඊමේල්

011-233-34-96          [email protected]              


ආයතනය                     දුරකථනය                  ෆැක්ස් අංකය 

සුරාබදු                         011-230-09-06          011-230-09-06

දෙපාර්තමේන්තුව          011-230-02-58


ආයතනය                     දුරකථනය

අන්තරායකර ඖෂධ        1984

පාලක ජාතික මණ්ඩලය


IMG_1009 IMG_1015 IMG_1026

 

 



අදහස් (0)

මත්ද්‍රව්‍ය නිවාරණ මාසයක් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site