IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දුන් නාවික බුද්ධි නිලධාරියා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රුපියල් කෝටි 250 අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට ආනයනය කිරීම සන්තකය ජාවාරම් කිරීම සඳහා ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය  ශ්‍රී ලංකා නාවික තටාංගන අංගනයේ ලුතිනන් කමාන්ඩර්  වරයෙකි .

2024 වසරේ ජූනි මස 26වෙනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හොරයින් කිලෝග්‍රෑම් 48  යි ගෑම් 880 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ගෑම් 142 ගෑම් 184ක් සමග මෙරට ධීවරයන් හය දෙනකු බෞද්ධිමය යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ සම්බන්ධයෙන්  සිදුකර. විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකාර නාවික හමුදා බුද්ධි ලුතිනන් කමාන්ඩවරයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු41 ක් වන නුගේගොඩ පදිංචිකරුවෙකි.

 



අදහස් (0)

මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දුන් නාවික බුද්ධි නිලධාරියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site