(ටී.කේ.ජී.කපිල )
රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 78 ක් ගුලි 98 ක් වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි වෙනිසියුලානු ජාතිකයෙකු කටුනායක ගුවන් පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 41 හැවිරිදි වෙනිසියුලානු ජාතිකයෙකි .
ඔහු මුළින්ම මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ගිල දමා බ්‍රසීලයෙන් ගමන් ආරම්භ කර ඩුබායි වෙත පැමිණ තිබේ .
මෙම වෙනිසියුලානු ජාතිකයාගේ සිරුර පරිලෝකන යන්ත්‍රයක් ( Scan Test )පරීක්ෂා කිරීමේදී ඔහුගේ ආමාශය තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය දිස් වී තිබූ අතර පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී " තමා ග්‍රෑම් 11 බැගින් අඩංගු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 98 ක් පමණ ගිල දමා පැමිණ සිටින බව " රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ ..
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය ගිල පැමිණි වෙනිසියුලානු ජාතිකයා කාටුනායකදී මාට්ටු