IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මත්තලට ආයෝජකයෝ හතක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මත්තල ගුවන් තොටුපොළේ  ගුවන්යානා අලුත්වැඩියා සඳහා  ආයෝජකයන් හත් දෙනකු ඉදිරිපත්ව ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද  ( 29) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.

මෙම  ගුවන්තොටුපොළින් පාඩුවක් සිදුවන  බව ඇත්ත. ගුවන්තොටුපොළ ලාභ ලබන තත්වයට පත්කර ගැනීමට යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මත්තල  ගුවන් ගුවන්තොටුපොළ  කෝටි දෙසීයක පාඩුවක් ලැබුවා . එම පාඩුව කෝටි සියයකට අඩු කරගෙන තිබෙනවා. දැන් වැඩි ගුවන් යානා ප්‍රමාණයක් මත්තලට පැමිණෙනවා



අදහස් (12)

මත්තලට ආයෝජකයෝ හතක්

ලුම්බිණි Wednesday, 29 November 2023 11:52 AM

ඒ ආයෝජකයොත් චීනෙන්ද?

:       3       20

wedage Wednesday, 29 November 2023 11:58 AM

ඔය කොමිස් කොපමණ ගන්නවද ඒක ආයෝජකයෙකුගෙන් ?නැත්නම් වැඩේ කෙරෙන්නේ නැහැනේ

:       2       28

sam Wednesday, 29 November 2023 12:05 PM

නිදි කිර කිර ඉන්නවා .මැරිලාවත් යන්නේ නැහැ බල්ලා

:       3       26

UPALI Wednesday, 29 November 2023 12:17 PM

පසුගිය මාස 8 සඳහා ගුවන් යානා පැමිණීමේ දත්ත අපට දෙන්න.

:       1       20

wimal Wednesday, 29 November 2023 12:48 PM

මේ යකාගේ නෙමෙයි වරද ,මුන්ට චන්දෙ දුන්න අනුවන මෝඩ හත්තගේ වරද

:       2       24

fairoos Wednesday, 29 November 2023 01:57 PM

ඇයි බන් මුන් තොලොන්චි වෙලා යන්නැත්තේ

:       1       19

රුචිර Wednesday, 29 November 2023 02:09 PM

ජපන් රටෙනුත් ආවද ඇමතිතුමා...?

:       0       12

Aravinda Monarawila Wednesday, 29 November 2023 02:31 PM

නිදිකිරන්න ආයෝජකයෝ මොකටද? 

:       0       16

Nimal Wednesday, 29 November 2023 03:03 PM

කොමිස් කුට්ටිය කීයද බන්...?

:       1       13

Lalla Wednesday, 29 November 2023 07:45 PM

පාඩු ලබන ගුවන්තොටුපල කවුද යකෝ හැදෙව්වේ? ඔය හිටිය කාලකන්නි නායකයා නේද? තවත් අත ඉස්සුවා නේද?

:       0       0

de silva Thursday, 30 November 2023 07:17 AM

වැඩිම කොමිස් දෙන්නේ කවුද කියල බල බල ඉන්නේ නැතුව ඉක්මනට ඔය තුවාලේ කාට හරි දීල දමන්න , ඕක තියාගෙන ඉන්න ඉන්න මහජන මුදල් නාස්ති වෙනවා වසරකට ඔකේ පාඩුව රුපියල් බිලියන දෙකක්

:       0       0

Bamunuarachchi Thursday, 30 November 2023 07:57 AM

කොහොමද හත්දෙනාටම දීගන්න පුළුවන් උනොත් ලැබෙන කොමිෂන් එක? කට දෙපැත්තෙන් බේරෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site