මතුගම ලීසිං සමාගමකට කොළඹ කාර්යාලයයේ සිට වෑන් රියකින් රැගෙන ගිය රුපියල් ලක්ෂ පහහේ කොල්ලයට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මුදල් කොල්ලය, මුදල් ප්‍රවාහනය කළ පිරිසේ රඟපෑමක්දැයි පොලිසිය සොයයි.
කොල්ල කෑ බවට පැමිණිලි කළ මුදලින් ලක්ෂ 47ක් සොයාගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මුදල් රැගෙන ගිය වෑන් රථයේ සිටි සිව් දෙදෙනකු ද ඇතුළුව හත් දෙනකු අත්අඩංගුවට ගනෙ ඇත.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මතුගම කොල්ලය රඟපෑමක්දැයි පොලිසිය සොයයි
මහේෂ් Wednesday, 02 April 2014 04:17 PM
ඇත්තටම මෙහෙම රඟපෑමක් කරන්න පුළුවන්ද? (ස)
ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 02 April 2014 12:41 PM
සැකකරුවන් වරදකරුවන් වුවහොත් දෙදෙනාටම දැඩි දඩුවම් දිය යුතුයි. අනුන්ගේ මුදල් මෙලෙස මංකොල්ල කෑම් අනුමත කරන්න බහැ. මේ දිනවල මංකොල්ල කෑම් ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම් වැනි අපරාධ ඉහල යමින් තිබෙනවා මෙය මහජනතාවට විශාල තර්ජනයක්. (දිල්)
කුමාර Wednesday, 02 April 2014 12:53 PM
ඉවසලා බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
කුමාරි Wednesday, 02 April 2014 07:08 PM
ලෝකය රඟමඩලකි. අපි එහි රඟපාන නළු නිළියන් වෙමු. (නි)
ස්ටැන්ලි Wednesday, 02 April 2014 01:20 PM
රට ගැන හිතල එල්ලුම් ගහ ගේන්න කාලය හරි. (ස)
අසෝකා Wednesday, 02 April 2014 01:35 PM
ඒකනම් නියම රඟපෑම???? කවුරු කවුරුත් ඔහොම රඟපෑම් පටන් ගත්තොත් පොලිසියටත් වෙන්නේ රඟපාන්නම තමයි! (නි)
සිල්වා Wednesday, 02 April 2014 08:57 PM
ඕක රගපෑමක් කියල අමතක කරලා දාන්න(දී)
කුමාර රාජකරුණා Wednesday, 02 April 2014 02:40 PM
අපරාධ වැඩිවීමට හේතුව රටේ නීතිය පාලකයන් විසින් පාලනය කිරීම නෙමෙයිද? එල්ලුම් ගහ ගේන්න කලින් ඒ තත්වය නැතිකල යුතුයි. එහෙම නැත්නම් ඒකෙන් මැරෙන්නේ කිසිවක් කරකියා ගත නොහැකි උදවිය විතරයි. නීතිය සැමට පොදුවිය යුතුමයි. (ස)
පාල Wednesday, 02 April 2014 03:16 PM
මේවා ඒ අය හෘදය සාක්ෂියට එකඟව කරන වැඩ නෙමෙයි. (ස)