බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක නයිජල් ඉවෙන්සි (55) අපචාර චෝදනා සම්බන්ධයෙන් සැක පිට ලැන්කැෂයර් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු පාලක කොන්සර්වටිව් පක්ෂයේ මන්ත්‍රී වරයෙකි. 2009 ජුලි සිට 2013 මාර්තු අතර කාලයේදී 20 හැවිරිදි තරුණයන් දෙදෙනකුට අපචාරයක් සිදු කිරීම ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.
ලැන්කැෂයර් පොලීසිය ඔහුගෙන් එම චෝදනා පිළිබඳව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිකම් කළත් කළ කම් පළ දේ
වරුණ Sunday, 05 May 2013 11:13 AM
සුද්දගේ ව්‍යවස්ථාව වුණත් අපේ රට සුද්දට වඩා ඉදිරියෙන් (නි)
ඉන්හාම් Sunday, 05 May 2013 11:33 AM
අපේ ලංකාවේ අපරාධකරුවන් කිසිම බියක් සැකයකින් තොරව නිදහසේ ජීවත් වෙනවා (නි)
මාලා Sunday, 05 May 2013 11:36 AM
අර ලගදී කිවනේ හැම රටකම අපරාධ වෙන්න පුළුවන් එත් මාධ්‍ය ඒවා වහන් කරනවා කියලා. මෙන්න මාධ්‍ය ඒවා එලි කල අවස්ථාවක් සහ ඒවාට එහෙ නිතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. හැබැයි කතාවට අපි උතුම්.(නදී)
මහීශ Sunday, 05 May 2013 11:40 AM
එංගලන්තෙ එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ.“(නදී)
රිස්වාන් ඩුබායි Sunday, 05 May 2013 12:25 PM
ලංකාවේ මේ වගේ අත්අඩංගුවට ගත්තානම් පොලිසියට දෙයියන්ගේම පිහිටයි.(නදී)
වරුණ Sunday, 05 May 2013 12:57 PM
ඒකට අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරීන් සැකකාරයින්ටත් දෙකට නැමිලා ආචාර කරන්නේ.(නදී)
යොහාන් Sunday, 05 May 2013 01:20 PM
ඇමරිකාවේ සමහර ප්‍රාන්ත මෙන්ම සමහර යුරෝපිය රටවල් වල ඔය නිතිය විවාහය දක්වා සම්මත කරලා තියනවා.ඉතින් ඔය රටෙත් ඕක සම්මත කළා නම් ප්‍රශ්නේ ඉවරනේ (නි)
නන්දන Sunday, 05 May 2013 02:17 PM
සාදාරන නීතියක් ඇති රටවල ඉපදෙන්න පින් කරන්න ඕනෑ කියන්නේ ඔන්න ඕකයි. (නි)
ඩිරාම් Sunday, 05 May 2013 03:14 PM
එංගලන්තෙ මන්ත්‍රීවරු ලංකාවට ගෙන්නල පුහුනුවක් දීල යවන්න ඕනෙ ඔවැනි ප්‍රශ්න විසදගන්නෙ කොහොමද කියලා.(නදී)