අද පස්වරු හතට ඡන්දය අවසන් වන විට සියයට 75ට වැඩි ප්‍රතිශතයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කර තිබූ බව මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික ගයාන් පතිරණ මහතා කියයි.
මොණරාගල ප්‍රථම ඡන්ද පෙට්ටිය පස්වරු 4.30ට මොණරාගල රාජකීය විද්‍යාලයයට ගෙන ආවේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ සියයට 75ක් ද, පුත්තලමේ සියයට 66.5ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් භාර නිලධාරී කාර්යාල ආරංචිමාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොණරාගල/ රත්නපුර 75%යි