IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මොණරාගල බඩඉරිඟු වවන්න තියෙන ඉඩම්වලට හරක් දාලා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හිතවතුන් මොනරාගල බඩ ඉරිගු වගා බිම් අක්කර දහස් ගණනක හරක් ගෙන ගොස් දැමීම නිසා ගොවීන්ට බඩඉරිඟු වගා කරගන්නට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම දේශපාලන හිතවතුන් ගොවීන්ට වගා කිරීමට ඉඩ දෙන්නේ නැතැයිද කී මද්දුමබණ්ඩාර මහතා වගා කරන්නට තිබෙන ඉඩම් වලට  හරකුන් තණ උලා කන්නට ගෙන ගොස් දැමීම නිසා  ගොවීන්  බඩඉරිඟු වගා කිරීම නතර දමා  ඇතැයි සඳහන් කළේය.

ගොවියාට සලකන්නේ මෙහෙම දැයි ප්‍රශ්න කළ මද්දුමබණ්ඩාර මහතා කුකුල් මස් මිල අහස උසට නැග තියෙන්නේ බඩ ඉරිඟු නිෂ්පාදනය නැති නිසා බවද කීය.

බිත්තර  නිෂ්පාදනය සියයට 40කින් අඩු වී ඇති අතර හෙක්ටයාර  එක් ලක්ෂ විසි දාහක් වවපු බඩ ඉරිඟු වගාව දැන් හෙක්ටයාර 40,000කට පහත බැස තිබෙන බවද මද්දුමබණ්ඩාර මහතා  සඳහන් කළේය.



අදහස් (1)

මොණරාගල බඩඉරිඟු වවන්න තියෙන ඉඩම්වලට හරක් දාලා

ravin Friday, 18 November 2022 03:21 PM

225න් කීදෙනෙක් ඔය කියන යායට දාලාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site