IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මොණරාගල තැපැල් ඡන්දයේ ජය සන්ධානයට

ඌව පළාත් සභා ඡන්දයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.

මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

postal-new

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 5632

එක්සත් ජාතික පක්ෂය - 2800

ජනතා විමුක්ති පෙරමුණ - 1001

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 395

2009 වසරේ ඌව පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය තැපැල් ඡන්ද 7076ක් ද, එක්සත් ජාතික පක්ෂය 793ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 234ක් ද ලබා ගෙන තිබිණි.

ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ආණ්ඩුව ඉදිරියෙන් සිටිය ද, පසුගිය ඌව පළාත් සභා මැතිවරණය හා සසඳන විට ආණ්ඩුවේ ඡන්ද 1444ක් අඩු වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව  2007කින් වැඩි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ද ඡන්ද 767කින් ඉදිරියට පැමිණ ඇත.

 

postal

 



අදහස් (0)

මොණරාගල තැපැල් ඡන්දයේ ජය සන්ධානයට

සරත් Saturday, 20 September 2014 06:48 PM

ඔහොම යමු! (නි)

:       0       0

වෙදගේ Saturday, 20 September 2014 06:51 PM

පළමු ප්‍රතිඵලයෙන්ම පෙනෙනවා නේද සන්ධානෙට අත්වෙලා තිබෙන ඉරණම? අපි හිතුවේ ඌවේ ඉන්නේ මෝඩයින් කියලා. නැහැ ගොඩක් බුද්ධිමත් ජනතාවක් ඉන්නේ බලනකොට. (නි)

:       0       0

නාමල් Saturday, 20 September 2014 06:54 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

කලන Saturday, 20 September 2014 06:51 PM

තවම මිනිසුන්ට තේරිලා නැහැ. මිනිසුන්ට හොඳ නම් අපිට මොකද? (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Saturday, 20 September 2014 06:53 PM

ඔවු ඔබගේ නිගමනය නිවැරදියි. ඉදිරි මැතිවරණ වලදී ආණ්ඩුව සීඝ්‍රයෙන් කඩාවැටීමකට ලක්වනු ඇත. දුෂණය, භීෂණය, වංචාව, මැර දේශපාලනය, බොරුව බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනයා පිටුදකිනු ඇත. ඉදිරියේ ශ්‍රී ලාංකීය බුද්ධිමත් ජනතාව ගනුලබන තීන්දුව මෙයින් සනාථ වනු ඇත.ශ්‍රී ලාංකීය දුක්විඳින ජනතාවට ජයවේවා !!! (නි)

:       0       0

දුලීක Saturday, 20 September 2014 07:20 PM

අධර්මිෂ්ටකම් වලට කවුද කැමති (නි)

:       0       0

වීරසිංහ Saturday, 20 September 2014 07:27 PM

අධිවේගයෙන් පල්ලම් බැසීමක් සිදුව ඇති ‍බව පෙනෙනවා (නි)

:       0       0

අමිත් Saturday, 20 September 2014 07:32 PM

වෙනසක් නම් වෙයි වගේ (නි)

:       0       0

සෝමදාස Saturday, 20 September 2014 07:45 PM

පරණ ක්‍රමයටම කට්ටිය කතිරය ගහලා වගෙයි (නි)

:       0       0

හසන්ත Saturday, 20 September 2014 08:01 PM

ජයවේවා! (නි)

:       0       0

සූරිය Saturday, 20 September 2014 08:06 PM

එපා වෙනවා මට නම් මේවා දැකලම (නි)

:       0       0

ප්‍රනීත් Saturday, 20 September 2014 08:16 PM

කොහොමත් තැපැල් ඡන්ද හැමදාම වගේ දිනුවේ සන්ධානයනේ. (නි)

:       0       0

මොහාන් Saturday, 20 September 2014 08:19 PM

ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site