මොණරාගල, ඇතිමලේ, කැකුලාන, වට්ටාරම හා වත්තේගම ප්‍රදේශවලට මහ වැසි සමග ඇතිවූ සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 35ක් පමණ කැඩී ඇතැයි ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මාර්ග රැසකට ගස් කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා ඇතිවී තිබෙන බව ද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
212
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොණරාගලට මහ වැසි සමග සැඩ සුළං
තබුක් සිල්වා Tuesday, 05 August 2014 05:07 AM
ගෙවල් නම් හදාගන්න පුලුවන්. ජනතාවට වටින්නේ වැස්ස. ඔවුන් ජලය නැතුව ගොඩක් දුක් විදිනවා (නදී)
ධම්ම Tuesday, 05 August 2014 05:09 AM
ඔන්න මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අයට වැඩ තියෙනවා මිනිසුන් දිනා ගන්න. (නදී)
දුරන්ග් Tuesday, 05 August 2014 05:41 AM
දැන් ඉතින් දිගට හරහට බාල්දි පෙරලන්නේ නැතුව බෙදන්න පුළුවන් වතුර එකතුකර ගන්න කියල. (නදී)
ගිම්හානි Tuesday, 05 August 2014 05:55 AM
පායනවා වහිනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
චමින්ද Tuesday, 05 August 2014 06:16 AM
ජිවිත හානි කිසිවක් සිදු නොවේවා (දී)