IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුණුබුරාට සීයාගේ මළ ගෙදරට යන්න බැරි වෙයි

 සීයාගේ අවමගුලට යමින් සිටි මුණුබුරෙක්  ලග්ගල පල්ලේගමදී  යතුරුපැදියක් හා වැලි ටිපර්යක ගැටීමෙන්  සීයාගේ මළ ගෙදර සමීපයෙහි මිය ගිය බව  ලග්ගල  පොලීසිය කියයි.

රක්ෂණ නියෝජිතයකු වු   දමිත් ප්‍රසාත් කුමාර (29)  මහතා මේ අනතුරින් මිය ගියේය.



අදහස් (0)

මුණුබුරාට සීයාගේ මළ ගෙදරට යන්න බැරි වෙයි

ෂෙරිෆ් Wednesday, 12 June 2013 09:51 PM

මොහමඩ්, ඔයා කියන ස්වර්ගයට පහසුවෙන් පිවිසෙන්න බැහැ, ඔයා මීට පස්සේ ඇත්ත ලියන්න. (නදී)

:       0       0

මධුක Wednesday, 12 June 2013 11:29 PM

අවාසනාවන්ත පුවතක්. ඔබ දෙදෙනාටම නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 12 June 2013 11:51 PM

දෙන්නා පතාගෙන ආව හැටි තමා. නිවන් සුව පතමු. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 12 June 2013 05:13 PM

මුණුපුරාට සීයාගේ මළගෙදර නොගියත් දෙදෙනා එකට ස්වර්ගයේ මුණ ගැසේවි. දෙදෙනාටම සර්ව බලදාරී දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

ශාන් Thursday, 13 June 2013 12:54 AM

ෂෙරිෆ්, ඔයා ස්වර්ගයේද ඉන්නේ? රොබින්හුඩ් එහෙමත් ඔහෙද? මම ලිට්ල් ජෝන්. (නි)

:       0       0

පෙරේරා Wednesday, 12 June 2013 07:34 PM

අනේ අවාසනාවක තරම. සීයටයි මුනුබුරාටයි නිවන් සුව ලැබේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site