IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැණික් මුදලාලි රිමාන්ඩ්

හොරණ පොකුණුවිට හේනේගමදී යතුරුපැදිකරුවකුගේ හා විල්බැරෝවක්  තල්ලු කැරගෙන ගිය ගැමියකුගේ මරණ සම්බන්ධයෙන් මැණික් ව්‍යාපාරික එම් එම් එම් මරික්කාර් ලබන 10 වැනිදා තෙක් හොරණ මහෙස්ත්‍රාත් ජගත් කහදගමගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.

 

 

 



අදහස් (0)

මැණික් මුදලාලි රිමාන්ඩ්

චානක Thursday, 06 November 2014 02:32 AM

ලංකාවේ සල්ලි බලය තිබෙන පුද්ගලයාට නීතිය දෙකට තුනට නවලා සාක්කුවේ දාගන්න වුණත් පුළුවන්.... (නි)

:       0       0

ධනංජය Thursday, 06 November 2014 02:35 AM

අයියෝ චමින්ද දැන්ද නැගිට්ටේ? කොහෙද හිටියේ මෙච්චර කල්? (නි)

:       0       0

ජනක Wednesday, 05 November 2014 11:23 AM

කාල තෙල වැඩිවෙලා.(හේ)

:       0       0

චමින්ද Wednesday, 05 November 2014 11:39 AM

මේ පුවත සවිස්තර මදි.මෙය මෝටර් රථ අනතුරක්වත්ද...?(හේ)

:       0       0

හංසී Wednesday, 05 November 2014 12:21 PM

ඇයි අප්පේ මේ පුවත මෙච්චර ප්‍රමාද වුනේ.?(හේ)

:       0       0

චමින්ද Thursday, 06 November 2014 07:23 AM

නැහැ ධනංජය, පහුගිය දවස් ටිකේ අසනීප වෙලා හිටියා.අද තමයි ආවේ. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 November 2014 01:03 PM

එහෙනම් ඉතින් මැණික් ගනුදෙනු ඉවරවෙයි. (නි)

:       0       0

රිනාස් Wednesday, 05 November 2014 01:09 PM

වෙන අනතුරුවලට වඩා බීලා මත වැඩිවී වෙන මරණ බෙහෙවින් වැඩියි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 26 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site