ජපානයේ උගෙන ගන්නා ශ්‍රී ලංකික සිසුවකුගේ එතෙර ගමන නතර කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ආගමන විගමන පාලකට නියෝග කෙළේය. කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මැණික් හා ස්වර්ණාභරණ හලකින් රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයක මැණික් පිළිබඳ විශ්වාසය කඩ කළැයි ව්‍යාපාරිකයා අධිකරණයට කියා සිටියේ ජපානයේ දී තම පියා සමග මිත්‍රත්තවක් ඇති කැර ගත් සිසුවා එම මැණික් විකුණා මුදල් දෙන බව කියා ගෙන ගිය නමුත් මැණික් හෝ මුදල් නොදුන් බවයි.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැණික් මුදලාලිත් අහුවෙයි