IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැණික් ගල් හතරක් ඉස්සූ සෙබලා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 55 ක් පමණ වටිනා   මැණික් ගල් 4 ක්   හමුදා කඳවුර තුළට රැගෙන ගොස් මගහැර සිටි යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුබැද්ද යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකි .ඇහැලියගොඩ තලා පිටිය වත්ත ප්‍රදේශයේ පුද්ගලයකු සැකකරු වසරක පමණ කාලයක සිට ඇසුරු කරන අතර මැණික් ගල් විකිණීමේ තැ‍රැව්කරුවන් ලෙස කටයුතු කරන පුද්ගලයින් බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පැමිණිලිකරු විසින් සැකකරුට මැණික් ගල් හතරක් අලෙවි කිරීම සඳහා ලබාදී ඇති අතර එම මැණික් ගල්  රැගෙන සැකකරු යුද හමුදා කඳවුරට ගොස් පසුව කඳවුර තුළින් පිටතට නොපැමිණ පැමිණිලිකරු මගහැර ගොස් තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

මැණික් ගල් හතරක් ඉස්සූ සෙබලා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site