කතරගම හරස් කර ඉඳිකළ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු හයක් අද 27 විවෘත කළ බව වෙහෙරගල ජලාශය භාර ඉන්ජිනේරු අමරජිත් ලීයනගේ මහතා පැවසිය. අඩි එක බැගින් දොරටු දෙකක් ද අගල් හය බැගින් දෙකක් ද විවෘත කර ඇත. තත්පරයට ජලය ඝන අඩි 2000ක් පිටවෙන අතර ජලාශයේ ජලය අක්කර අඩි 60000ක් පිරි පවති. වාන් දොරටු වීවෘත කිරිමත් සමග කතරගම හා සෙල්ල කතරගම ආශ‍්‍රිත මැණික් ගෙඟ් ජලය වැඩි වි ඇත. මැණික් ගඟට බැසිමෙන් වළකින ලෙස කතරගම පොලිසිය ජනයාගෙන් ඉල්ලයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මැණික් ගඟට බහින්නෙ බලාගෙනයි
ලාල් Tuesday, 27 November 2012 12:24 PM
උපරිමයෙන් පරිස්සමෙන් වන්න (දී)
සිල්වා Tuesday, 27 November 2012 12:34 PM
කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා ...මගෙ රට සව්සිරියෙන් බැබළේවා (ස)
ෆිරෝ Tuesday, 27 November 2012 12:44 PM
කිඹුල්ලු එහෙම නැහැනේ. එහෙනම් කමක් නැහැ. (නි)
නාමල් Tuesday, 27 November 2012 01:04 PM
කරන දෙයක් පරිස්සමෙන් (දී)