
(ජේ.ඒ.එල්.ජයසිංහ)
මැණික්හින්න රෝහලට හදිසි රෝගීයකු ඇතුළත් කළ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පහර දීමෙන් පුද්ගලයන් 7 ක් තුවාළ ලබා මහනුවර රෝහලට ඇතුලත් කර තිබෙි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ දිගන පදිංචි පුද්ගලයන් හත් දෙනෙකි.
වෛද්‍යවරයකු සහ තවත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කීප දෙනකු රෝහලේ පුටුවලින් පවා පහරදීම් සිදු කළ බව පහර කෑමට ලක්වූවෝ පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද දුරකතන පණිවුඩයක් අනුව මැණික්හින්න පොලිසයේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ දෙපාර්ශවයේ තුවාළ කරුවන් රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබීය.
මෙම කළහකාරී සිද්ධියේදී වාහන කීපකටද අලාභහානි සිදුව ඇති අතර , පොලීසිය රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සහ පහර දීමට ලක්වූවන් ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
සිද්ධිය වන අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය බීමත්ව සිටියේ දැයි දැන ගැනීමට පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික්හින්න රෝහල් ගෝරියෙන් ලෙඩා ගෙනා හතක් රෝහලේ
nimesh Monday, 29 April 2024 12:55 PM
දොස්තර මත්වතුර පානය කර සිටිනවා වීඩියෝවේ පේනවා. හැබැයි එක හංගනවා.
Chandana Monday, 29 April 2024 01:04 PM
ලෙඩාත් බඩුත් හාමුදුරුවන්ගේ නැහැ දොස්තරගේ
Prabha Monday, 29 April 2024 03:17 PM
හෙට ඉදන් වැඩ වර්ජනයක් කරයි ද දන්නේ නෑ