රාජ්‍ය මැණික් සංස්ථාව හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටුවා වසර 40ක් ගතවීම නිමිත්තෙන් එහි නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය ආචාර්ය එන්.එම්. පෙරේරාගේ සේවය අගය කිරීමේ සමරුමක් රාජගිරියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්විණි. අධිකාරීයේ සභාපති ජනරාල් රොහාන් දළුවත්ත, ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර, එන්.එම්. පෙරේරා පදනමේ සභාපති නිහාල් විතාරණ යන මහත්වරු එන්.එම්. පෙරේරා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
1971 දී රාජ්‍ය මැණික් සංස්ථාව පිහිටැවිණි. ලෝකයේ වටිනාම මැණික් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වයි. ‘‘රත්න දීපය’’ ලෙස එකල ලංකාව හැඳින්වීමට හේතුව ද මැණික් බහුල වීමයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණිකට තැන දුන් මැණිකක් සමරයි