IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


මඩ පත්‍රිකා තොගයක් නාවලින් අල්ලයි

කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුට සහ රාජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව මඩ ගැසීමට මුද්‍රණය කර තිබූ බව කියන අත්පත්‍රිකා තොගයක්  නාවලින්  සොයා ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා කළ පැමිණිල්ලක් ගැන විමර්ශනය කරද්දී මෙම අත්පත්‍රිකා හමු වූ බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

මඩ පත්‍රිකා තොගයක් නාවලින් අල්ලයි

සත්‍යයා Wednesday, 02 November 2016 02:26 AM

මඩ වලට බය කිසිම පුද්ගලයෙක් දේශපාලනයට එන්න නරකයි. ඔය කවුරු කවුරුත් මුලින් මඩකරි තමයි. පසුව තමයි මඩ කාගෙන උඩට ආ සුදෝසුදු නෙලුම් වගේ පවිත්‍රතා ගැන කතාකරන්නේ. මේ බලා ඉන්න අපි සදාකාලික මඩේ. (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 02 November 2016 02:31 AM

සිදුවූ අැත්තක මුල්ම චුදිතය බේරාගැනීමට උත්සාහ කරමින් ඡන්දය දුන් ජනතාවට මඩ කැවීමට උත්සාහ කරන්නවුන්ට මඩ ගැසීමට උත්සාහ කිරීමේ වරදක් තිබේද? (නි)

:       0       0

දහම් Tuesday, 01 November 2016 02:28 PM

කොහොමද හරියටම මඩ කියන්නේ. (නි)

:       0       0

ජනහිත Tuesday, 01 November 2016 06:07 PM

කොහොමද දැනගත්තේ? සෙල්ෆ් සර්විස් වෙන්න බැරිද? කිරි ගහට ඇන්නා වගේ ඔත්තුව දීලා තියනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site