IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මඩු කැලේ බුරුත කැපූ දෙන්නෙක් අල්ලයි

මඩු රක්ෂිතයේ බුරුත දැව කැපු සැකකරුවන් දෙදෙනෙක් අද (31) ලක්ෂ හතරක් පමණ වටිනා බුරුත කඳන් 40 ක් සමග අත් අඩංගුවට ගත් බව මඩුපාර අඩවි වන නිලධාරි කාර්යාලය පවසයි.

මෙම බුරුත දැව ජාවාරම දිගු කලක පටන් සුක්ෂම උපක්‍රම භාවිතා කරමින්  කරගෙන යන බවට ලද තොරතුරක් අනුව මඩුපාර අඩවි වන නිලධාරීහු දිගු කලක සිට රැකවල් යොදා සිට විශාල කන්ටේනරයක් තුළ බුරුත කොටන් අසුරා එය මතු පිට දහයියා පිරවු පොහොර උර 50 කින් පමණ වසා යාපනය බලා ප්‍රවාහනය කරමින් සිටියදි මඩුපාර රක්ෂිතයේ මුල්ලි කුලම් ප්‍රදේශයේදි අත් අඩංගුවට ගෙන ඇත.

ජවාරම සිදුකරන ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකයාද අත් අඩංගුවට ගත් බවත් ලොරි රථය වන සංරක්ෂන භාරයට ගත් බවත් කියති.

20150731_071112 20150731_071156-(1)

 



අදහස් (0)

මඩු කැලේ බුරුත කැපූ දෙන්නෙක් අල්ලයි

චන්න බුවනක Friday, 31 July 2015 02:07 PM

මේවා මහා විශාල අපරාධ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site