IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මඩ කඩිත්තෙන් අමෘතය සොයයි

මාස කිහිපයක් තිස්සේ  පවතින දැඩි නියගයෙන්  පොළොන්නරුව ,මැදිරිගිරියේ අඹගස් වැව ඇතුළු ගම් රැසක පානීය ජලය බලවත් ප්‍රශ්නයක් වී ඇත.

වැව් පතුළේ ඉතිරි වු මඩ කඩිතිවලින් කළගෙඩි  පුරවාගන්නා කාන්තාවෝද බොහෝ වෙති.

 Karu-1

Karu4

Karu2

ඡායාරූප ක ග කරුණාරත්න

image

විල්පත්තුවේ වන සතුන්ට ජල හිගයක් නැති සැටියකි.

ඡායාරූපය ජනක සේනාරත්න

 

 

 

 

 

 



අදහස් (0)

මඩ කඩිත්තෙන් අමෘතය සොයයි

කුසුමා Monday, 28 July 2014 10:52 AM

" දැයට කිරුල ". (අ)

:       0       0

ටෝනි Monday, 28 July 2014 11:04 AM

කණගාටුදායක පුවතක් (අ)

:       0       0

අනුරංග Monday, 28 July 2014 11:55 AM

බොන්න වතුර පොදක් ඉල්ලන අපේ ළමයි හට වතුර බවූසරයක් යවන්න ධානපතියෙක් මේ රටේ නොමැතිද (අ)

:       0       0

සත්‍යයා Monday, 28 July 2014 11:59 AM

රජ ගෙදරට ත් මේ ප්‍රශ්නය ආවොත් මොන දෙවියන්ට කියන්නද ? (අ)

:       0       0

ප්‍රමෝද්‍යා බංඩාර Tuesday, 29 July 2014 05:25 PM

මේ පැතිවල ඉන්න මිනිස්සු හැමදා දුක් විදිනවා. ඒත් ඒ අය තේරුම් ගන්නේ නැහැ දුක් විදින්නේ මේ රටේ පාලකයන් කරන වැරදි වලින් කියා. පව් අසරණ මිනිස්සු (නදී)

:       0       0

නලින් Monday, 28 July 2014 01:26 PM

කාර් රේස් වලට යන සල්ලි වලින් ටිකක් අරගෙන මේ මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් දෙමු. මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස්වෙන දියුණුවක් හැර වෙනත් දියුණුවකින් ඇති පලයක් නෑ. (අ)

:       0       0

ඇතුගල Monday, 28 July 2014 01:55 PM

දෙවියනි ඔබත් මෙසේනම් ,මා කාටද දුකපවසන්නේ.(අ)

:       0       0

කිංස්ට් Monday, 28 July 2014 02:01 PM

මහනුවරට පැයකට දෙපාරක් විතර වහිනවා . ලංකාවෙත් හැටි .(අ)

:       0       0

නයනි Monday, 28 July 2014 07:30 AM

මේක තමා පවත්නා දේශපාලනයේ ප්‍රගතිය. මොනවද මේ ගැන පක්ෂයට ලැදි ආධාරකරුවන් කියන්නේ බලමු. (නි)

:       0       0

ගාමිණී - සිරි Monday, 28 July 2014 07:32 AM

කොළඹ තියෙන පිකටින් මර්දන ජල බව්සර කීපයක්වත් පොළොන්නරුවට යවමුද ? (නි)

:       0       0

අපොන්සු Monday, 28 July 2014 07:40 AM

දැක්කද, අපි හදාගත්ත අධිවේගේ ලස්සන? (නි)

:       0       0

ධම්ම Monday, 28 July 2014 07:46 AM

ජල කළමනාකරණය පිටරැටියන්ට ඕනෑ විදියට කරන්න ගියාම මෙවැනි අභාග්‍යසම්පන්න අවස්ථා ඇතිවෙනවා. (නි)

:       0       0

පුෂ්පා Monday, 28 July 2014 07:53 AM

පළමුවන පින්තූරේ නළලට අතගසාගෙන ඉන්න අම්මා දැක්කම හරිම දුකක් හිතට දැනෙනවා (නි)

:       0       0

සුජිත් නිව්යෝර්ක් Monday, 28 July 2014 07:58 AM

මේ මිනිසුන්ට බොන්න වතුර සපයන්න කෙනෙක් නැද්ද? (නි)

:       0       0

තේජාන්විත Monday, 28 July 2014 08:01 AM

ඔයගොල්ලෝ එන්නකෝ කොළඹ හතේ කඩෙන් ආප්ප කාලා යන්න. තද අව්වේ දවල් 12ටත් වතුර විදින මල් එහෙ තියනවා (නි)

:       0       0

සිදත් Monday, 28 July 2014 08:11 AM

හදවත සසල කරන ඡායාරූප පෙළක්.අනේ මේ අයට පිහිටක් වෙන්න තියෙනවා නම්.... (නි)

:       0       0

බංඩාර Tuesday, 29 July 2014 10:06 AM

ආසියාවේ ආශ්චර්යය මිනිස්සු මඩ වතුර බොති (නදී)

:       0       0

ගයානි Monday, 28 July 2014 08:20 AM

මේ උදවිය මොන දුකක්ද විඳින්නේ? පළාතේ වගකිවයුත්තන් දන්නවද මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියලා. (නි)

:       0       0

සිසිර අමරසිංහ Tuesday, 29 July 2014 10:17 AM

පිරිසිදු වතුර ඉල්ලා ආණ්ඩුවෙන් වෙඩි කා නසිනවට වඩා මඩ වතුර බීම යෙහෙකැයි ඔවුන් සිතනවා ඇති. (නදී)

:       0       0

කමනි Monday, 28 July 2014 08:56 AM

අනේ අපොයි, මේ අපේම මිනිසුන් නේද? (නි)

:       0       0

ලුම්බිණි Monday, 28 July 2014 09:01 AM

පායන කාලවලට ගම් වලට බීමට ජලය ලබාදුන් එක සුද්දාගේ කාලයේ ඉඳලම තිබුන දෙයක්නේ. අපි දියුණු වෙච්ච පාර දැන් ඒවත් නවත්තලාද? ඇයි මේ මිනිසුන්ට වතුර ටිකක් බෙදලා දෙන්නේ නැත්තේ? (නි)

:       0       0

නුවන් Monday, 28 July 2014 09:03 AM

කෝටි ගණන් කාර් රේස් වලට වියදම් කරන රටේ අසරණ වූ මිනිසුන්ට වතුර බිඳක් දෙන්නවත් සල්ලි නැහැ! (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 28 July 2014 09:23 AM

මෙන්න මේ නිසා තමයි අපි පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් සදහා අප්‍රිකාවට ලබා දුන් ඩොලර් මිලියන ගණනක ආධාර මුදල ඉතා ඉහළින් අගය කළයුත්තේ. (නි)

:       0       0

නිශ්ශංක Monday, 28 July 2014 09:24 AM

මේවා දැක්කම පපුව පිච්චිලා යනවා.පවු මේ අහිංසක මිනිස්සු. (නි)

:       0       0

මධූ ශෙරීනා Monday, 28 July 2014 09:26 AM

අනේ දෙවියනේ! මේ මඩ වතුර කොහොමද බොන්නේ? (නි)

:       0       0

සුගුනවති Monday, 28 July 2014 04:02 PM

අපේ මහා මිනිස්සුන්ගේ ඇස් පොට්ට වෙලාද මෙවෙනි දේවල් නොපෙනෙන්නේ ......මේ අසරණ මිනිසුන්ට ජලය සපයන මාර්ගයක් සොයන්න බැරිද ......වැඩකට නෙති දේවලට මිලියන ගණන් වියදම් කරනවා (දී)

:       0       0

උපජීව Monday, 28 July 2014 09:45 AM

පවු අහිංසක මිනිස්සු (නි)

:       0       0

මයුර Tuesday, 29 July 2014 05:41 AM

ධාර්මිශ්ඨ මිනිසුන් ජීවත්වන කාලවලදී බව‍භෝගයන්ගෙන් පිරී ඉතිරී සෑමට සතුට ගෙන එන්න දෙවියන් සුසුදු කාල වලදී වැසි වස්සනවා (නදී)

:       0       0

සෝමදාස Monday, 28 July 2014 09:57 AM

මෙම පෙදෙස්වල ජීවත්වන දුප්පත් ගොවි ජනතාවට ද පානීය ජල පහසුකම් ලබාදීම ගැන බලධාරින්ගේ අවධානය යොමුවේවා ! (දී)

:       0       0

නුවන් Monday, 28 July 2014 04:16 PM

ආසියාවේ ආශ්චර්ය! (දී)

:       0       0

දිනේෂ් Monday, 28 July 2014 09:57 AM

ළඟදීම අපි ජල ගාස්තු වැඩිකරනවා (දී)

:       0       0

පහන්දී Monday, 28 July 2014 04:38 PM

අනේ අම්මේ, පිපාසයට දිය පොදක් සොයා යන නුබේ මුහුණ මොන තරම් අසරනකමකින් ඉන්නවද කියල පේනවා.., අනුරගේ ඇක්සිඩන්ට් එකට කොච්චර කොමෙන්ට්ස් දාලද, මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කෝ කොමෙන්ට්ස්....? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 1 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 75 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 447 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 107 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 640 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 301 1

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1349 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1574 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 410 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site