IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මඩකලපු වැව් පැළි වළං පැළේ

මඩකලපුව දිස්ත්‍රික්කයේ දැඩි නියඟයෙන් කුඩා වැව් බොහෝමයක් සිඳී ගොස් ඇති බව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු මඩකලපුව දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ එම් වඩිවේල් මහතා කියයි.

දිස්ත්‍රික්කයේ කුඩා වාරිමාර්ග වැව් 14කි. එයින් චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් පහක් ද අනෙක් තැන්හි වැව් නවයක් ද ඇත.

මදුරන්කේනි පෙරිය කුලම්, මහිලඩිත්තීවු වැව, පලුකාමම් වැව, සෙවකප්පත්තු වැව, පොරතීවු පත්තු හා මහිලූර් වැව් මුළුමනින්ම සිඳී ගොස් ඇත.

කඩුක්කාමුනෙයි වැවේ අඩි පහක් ජලය ඇත.

මේ නිසා කුඹුරු වගාවන් ද පාළුවට ගොස් ඇතැයි පොලිසිය කියයි.

පවුල් 15,000ක් පානීය ජල හිඟයකට මුහුණ පා ඇතැයි ද, ඔවුනට බවුසර මගින් ජලය සපයන බව ද සහන සේවකයෝ කියති.

madakalapuwa-niyagaya-2015-sep-10-jawufer-01 madakalapuwa-niyagaya-2015-sep-10-jawufer-02 madakalapuwa-niyagaya-2015-sep-10-jawufer-03 madakalapuwa-niyagaya-2015-sep-10-jawufer-04 madakalapuwa-niyagaya-2015-sep-10-jawufer-05 madakalapuwa-niyagaya-2015-sep-10-jawufer-06



අදහස් (0)

මඩකලපු වැව් පැළි වළං පැළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site