මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වූ සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මඩකලපුවේ පමණක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වූ බවත්, සමස්ථයක් ලෙස රටේම මැතිවරණ කටයුතු සාමකාමී බවත් කැෆේ සහ පැෆරල් සංවිධානය කියයි.
මඩකලපුවේ වෙඩි තැබීමකින් දේශපලන පක්ෂයකු ආධාරකරුවකු මිය ගෝ තිබේ.
මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිට මැතිවරණ පැමිණිලි 1500කට ආසන්න ගණනක් වාර්තා වූ බවත්, වෙනත් වසරවල මැතිවරණවලට වඩා මෙවර ප්‍රචණ්ඩක්‍රියා ඉතා අඩු බවත්, ඡන්ද නීති කඩවීමක් වන්නටත් පෙරම ජනතාව ඒ ගැන විමසිලිමත්ව සිට පැමිණිලි කරන බවත් මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඩකලපුවේ ඝාතනයක්
සුදේෂ් Saturday, 15 August 2015 04:48 PM
ඒ වුණත් මුල ඉඳලා බැලුවහම මිනිස්සු කීයක් මැරුනද? පෝස්ටර් කටවුට් නම් ටිකක් අඩුයි. එච්චරයි. (නි)
කැනඩා දිසා Sunday, 16 August 2015 12:48 AM
ඔන්න දැක්කද වෙනස...? මෙයම ඇති තේරුම්ගෙන ඡන්දය දෙන්න (නි)
මුරුගන් Sunday, 16 August 2015 01:04 AM
අපරාදේ නැතිවුණ ජීවිතය! (නි)