IMG-LOGO

මඩකලපුව ගරාජයක් අළුවෙයි

මඩකලපුව කල්මුණ පාරේ ගරාජයක කාරයක් අලුත්වැඩියා කරමින් සිටියදී ගිනි ඇවිලී මුළු ගරාජයම වැනසී ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.

වාහන ඇතුළු ගරාජයේ බඩු මුට්ටුවලට සිදුවූ හානිය රුපියල් ලක්ෂ 35 ඉක්මවන බව පැමිණිල්ලේ දැක්වේ.

වෑන් රියක්, යතුරු පැදියක් හා වාහන අලුත්වැඩියා කිරීමේ යන්ත්‍ර දෙකක් මුළුමනින්ම වාගේ විනාශවී ඇතැයි කියති.

S9690045 S9690046 S9690048 S9690050



අදහස් (0)

මඩකලපුව ගරාජයක් අළුවෙයි

අනුර Tuesday, 28 June 2016 03:08 AM

වාහනය අලුත්වැඩියා කරද්දී දුම්පානය, ආලෝකය ලබාගැනීමට ජංගම දුරකථනය භාවිතය ගැන ආරක්ෂා විධි සම්බන්ධයෙන් ආයතනයක් පිහිටුවා ජනතාව දැනුවත් කළයුතුය (නි)

:       0       0

අමිල Monday, 27 June 2016 12:16 PM

හැමතැනම ගිනිගන්නවා මොකක්ද මේ වෙන්න යන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 56 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 617 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site