මඩකලපුවෙන් කොල්ල කෑ මුදල් හා රන් භාණ්ඩවලින් කොටසක් සැකකරුවන් හතර දෙනකු සමග පොළොන්නරුව පොලීසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
ගෙහිමියාට පහර දී බරපතල තුවාල සිදු කර රුපියල් දහතුන් ලක්ෂයක පමණ මුදල් ද පැහැර ගෙන ගිය පිරිස ගමන් ගත් වෑන් රිය පොලොන්නරුව පොලීසියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි නිලධරයන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මඩකලපුවේ කොල්ලකරුවන් පොලොන්නරුවෙන් අල්ලයි
රිස්වි Sunday, 30 December 2012 07:51 PM
මේ ජාතියේ හොර වැඩ කරන්නේ මොන ජාතියේ අයද කියලා දන්නවනේ. නේද? (නි)
ලලිත් - කටාර් Sunday, 30 December 2012 11:30 AM
ජය වේවා අපේ පොලිසියට! (නි)
සිල්වා Sunday, 30 December 2012 01:10 PM
රටට යන කලදවස ගැන දැන්නම් හරිම දුකයි. අපේ ජීවිත ගැනවත් අපිට විශ්වාසයක් තියන්න අමාරුයි. (නි)