IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මට මහලු වයසේ - හෙල්ල විසි කළ හැකිය පෙර සේ

 කෑගල්ලේ දී අද (24) පැවැති  ක්‍රීඩා  තරගයකදී   මීටර් අටයි සෙන්ටිමිටර් නවයක් දුරට හෙල්ල ද ,මීටරයයි සෙන්ටිමීටර නවයක් දුරට යගුලියද විසි කැර වයස අවුරුදු 112 ක් වූ කාන්තාවක් මුල් තැන හිමි කැර ගත්තාය.

 අරණායක ගෙවිලිපිටියේ පදිංචි එස් පී අනුලාවති මහත්මිය (112) මේ දස්කම් දැක්වුවාය.

මෙම තරගයට  ඉදිරිපත් වු අවුරුදු අනූවක් වයසැති  කෑගල්ලේ බී.මාටින් මහතාද හෙල්ල මීටර් අටයි සෙන්ටි මීටර් නවයක් දුරට ද යගුලිය මීටර් පහයි සෙන්ටිමීටර හයක් දුරට ද විසී කළේය.

සමස්ත ලංකා ප්‍රවීණයින්ගේ  පස් වැනි විවෘත මලල ක්‍රිඩා තරගය කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.

DSC03225 DSC03228 DSC03230 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

මට මහලු වයසේ - හෙල්ල විසි කළ හැකිය පෙර සේ

සුජීව Monday, 25 August 2014 07:00 PM

ඔබ තවත් දීර්ඝ කාලයක් ජීවත් වේවා! (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 24 August 2014 02:30 PM

අනේ වාසනාවන්.දැකීමත් සතුටක්. (අ)

:       0       0

පාලිත කුමාර Monday, 25 August 2014 07:02 AM

මෙන්න ශ්‍රී ලංකාවේ වැඩ! (නි)

:       0       0

ගාමිණී- සිරිවර්දන Sunday, 24 August 2014 02:48 PM

ගෙවල් වලට කොටුවී ජීවිතයේ සැදෑ සමය ගත කරන වැඩිහිට්යන් උදෙසා මෙවැනි තරඟ මාලාවක් සංවිධානය කල ගාමිණි රණසිංහ මහතා ඇතුළු පිරිසට ගොඩාක් පිං ! (අ)

:       0       0

සරත් Sunday, 24 August 2014 02:49 PM

ඔබ දෙපලටම දීර්ගායුෂ මෑණියනි, පියාණනි....(අ)

:       0       0

ප්‍රනාන්දු ප්‍රේමසිරි Sunday, 24 August 2014 03:27 PM

ක්‍රීඩාව තුළින් දීර්ඝායුෂ නිරෝගී බව මතුපරපුරට පෙන්වා දෙන ඔබ සැමට ස්තුතියි (අ)

:       0       0

සඳුනි Sunday, 24 August 2014 04:41 PM

ආයු රක්ඛන්තු ආවඩා...!!!කමෝන් ..ආච්චිඅම්මේ...කමෝන් සීයේ...(අ)

:       0       0

මිනිපෙ Sunday, 24 August 2014 04:42 PM

අයියෝ මගේ කකුල.(අ)

:       0       0

රන්ජිත් Sunday, 24 August 2014 06:05 PM

ඔබ සියල්ලන්ටම ආදර්ශයක් (නි)

:       0       0

චන්දි Sunday, 24 August 2014 07:20 PM

දැකීමත් සතුටට කරුණක් ආච්චි අම්මේ. ඔබ දෙදෙනාටම දිර්ඝායුෂ පතන්නේ මුළු හදවතින්මයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site