IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මීට පස්සේ ත්‍රස්තවාදයට මුදල් සපයන්න බෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ත්‍රස්තවාදයට මුදල් සැපයීම ලංකාවේ  බහුලව සිදුවූ නමුත් දැන් ඒවා වලක්වා ගන්න කටයුතු කර තිබෙන බව මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මෙරට සමාගම් පණත නවසීලන්ත සහ කැනඩා නීතිය පදනම් කරගෙන සංවර්ධනය වූ පනතක්.කෙසේ වුවත් අප රටේ සමාගම් නීතියේ වර්ධනයක් අපට දකින්න තිබෙනවා. ඒ වර්ධනය තවදුරටත් පුළුල් කරමින් මේ සංශෝධනය ඉදිරිපත් කරනවා.ගෝලීය වශයෙන් ත්‍රස්තවාදය වැලැක්වීම සඳහාත් මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සඳහා නිර්දේශ දෙන ආයතනය විසින් ලෝකයේ රටවල් වලට නිර්දේශ 40ක් ලබාදී තිබෙනවා.එම නිර්දේශ නිර්දේශ වලින් 39ක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.නමුත් චෞර ආණ්ඩු වලට නීති වලින් පැන යන්න ඕන නිසා 24 වන නිර්දේශය ක්‍රියාත්මක කරන්න පියවර ගත්තේ නෑ.අප ආණ්ඩුව පැමිණ ඒ  නිර්දේශ ක්‍රියාත්මක කරනවා.සමාගම් වල අවසන් ප්‍රතිලාභ හිමිකරුවන් මින් ඉදිරියට හෙළිදරව් කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (2)

මීට පස්සේ ත්‍රස්තවාදයට මුදල් සපයන්න බෑ

ටිල්වින් සීයා Wednesday, 23 July 2025 05:19 PM

ඒ සියලු මුදල් අපේ පක්‍ෂ අරමුදලට එවන්න. අවශ්‍ය සංවිධාන වලට සුලු කොමිස් මුදලක් තියාගෙන අපි සපයන්නම්. අවුරුදු 60ක පලපුරුද්දක් තියෙනවා.

:       28       30

සුමතිපාල Wednesday, 23 July 2025 09:51 PM

ඒකියන්නෙ පැලවත්තෙ අරමුදලටත් මින්පසු තහනම්.....

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site