IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


මීටර 200 කාන්තා රන් පදක්කම ලෝක ශූරිය පැරද වු ඇලිසන්ට

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 200 කාන්තා ඉසව්වේ අවසන් මහා තරගයේදී එම ඉසව්වේ ලෝක ශූරිය වන ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල් පරාජයට පත්වුවාය. අවසන් වරට පැවැති බීජිං ඔලිම්පික් උළෙලේදී සහ 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී මීටර 200 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් කැම්බල් මෙවර ක‍්‍රීඩා උළෙලේදී සිවුවැනි ස්ථානය දක්වා පසු බැස්සාය. ඒ තත්පර 22.38 කිනි. බීජිං සහ ඇතන්ස් ඔලිම්පික් උළෙල දෙකේදීම මෙම ඉසව්වේ රිදී පදක්කම් ලාභිණිය වු ඇමරිකාවේ ෆීලික්ස් ඇලිසන් මෙවර රන් පදක්කම දිනා ගත්තාය. ෆීලික්ස් තරගය තත්පර 21.88 කින් නිම කළාය. මෙවර ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 ඉසව්ව ජය ගනිමින් වේගවත්ම කාන්තාව වු ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රෙසර් රිදී පදක්කම දිනා ගත්තාය. ඇය තත්පර 22.09 කින් තරගය නිම කිරීමට සමත්වුවාය. ඇමරිකාවේ පීටර් කර්මිල්ටා තත්පර 22.14 කින් තරගය අවසන් කර ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.මීටර 200 කාන්තා ඉසව්වේ අවසානය.....ජයග‍්‍රාහී ෆීලික්ස් ඇලිසන්ට හිටපු ශූරය වෙරෝනිකා කැම්බල් සුභ පැතූ අයුරු.



අදහස් (0)

මීටර 200 කාන්තා රන් පදක්කම ලෝක ශූරිය පැරද වු ඇලිසන්ට

නිශාඩ් පෙරේරා Friday, 10 August 2012 09:22 AM

මේව දකිද්දි මතක් වෙන්නෙම සුසන්තිකායි , ශ්‍රියන්තියි , දමයන්ති දර්ශායි .ඒ ව‍ගේ අය ආයෙත් අපිට කවදා දකින්න ලැබෙයිද දන්නේ නෑ....(ස)

:       0       0

අනුර Thursday, 09 August 2012 08:38 PM

ඔබට සුබ පතමි සුසන්තිකා හිටියනම් හොඳ තරඟයක් බලන්න තිබුණා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 253 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site