IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මීටියාගොඩ යුවළ ඝාතනයේ දෙන්නෙක් බාරවෙයි

මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරික යුවළගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අද (9) පස්වරුවේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වී ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා බලපිටිය අධිකරණයට බාරදීමට නියමිත අතර මීටියාගොඩ එරනවෙල පදිංචි මහදුර නලින් වසන්ත සහ මීටියාගොඩ තඹහිටිය පදිංචි ජම්බොරාලලාගේ අජිත් අරවින්ද මෙසේ බාර වී ඇත.

 



අදහස් (0)

මීටියාගොඩ යුවළ ඝාතනයේ දෙන්නෙක් බාරවෙයි

විජය Tuesday, 10 March 2015 11:26 AM

මරණීය දණ්ඩනය නියම කළානම් එක් කෙනකුට හරි මේ අපරාධ අඩු වෙයි (දිල්)

:       0       0

තාරක Tuesday, 10 March 2015 12:17 AM

පහත් වැඩ කරලා බයනැතුව බාරවෙන හැටි?? (නි)

:       0       0

විකුම් Tuesday, 10 March 2015 01:34 AM

අධිකරණ ඇමතිතුමනි, එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න, තීරණයක් ගන්න මොනවාද අඩුපාඩු? (නි)

:       0       0

විකුම් Tuesday, 10 March 2015 01:40 AM

මිනිස් ඝාතන රටපුරාම... අපරාධ අඩුකරගන්න ක්‍රමයක් අවශ්‍යයි (නි)

:       0       0

දුමින්ද Tuesday, 10 March 2015 01:50 AM

එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකර මේ අපරාධ අඩුකරන්න බැහැ (නි)

:       0       0

නලීන් Tuesday, 10 March 2015 03:25 AM

මොවුන්ට ලබාදෙන දඬුවම දෙස අපි බලාසිටිමු (නි)

:       0       0

සෙනරත් Tuesday, 10 March 2015 03:37 AM

ඒ දෙපළගේ පොඩි දරුවන්ට දැන් කාගේ පිහිටක්ද? (නි)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 10 March 2015 03:40 AM

සැඟවූ ආයුධ සෙවීමට රැගෙන යනතුරු අපි ඉවසිල්ලක් නොමැතිව බලා සිටින්නෙමු (නි)

:       0       0

අනුර Tuesday, 10 March 2015 04:18 AM

දැඩි තීරණ ගන්න පාලනයක් අද නැහැ (නදී)

:       0       0

අනුර Tuesday, 10 March 2015 04:20 AM

උසාවියට ඉදිරිපත් කලේ කුඩා පොලිසියෙන් අල්ල ගන්න ඉඩ නුදුන්නේ කව් ද ? (නදී)

:       0       0

රෝහිත Tuesday, 10 March 2015 05:46 AM

මේ දෙන්නව ආයුධ පෙන්වන්න එක්ක ගියා නම් හරි (දිල්)

:       0       0

සෑම් Monday, 09 March 2015 03:11 PM

මුන් දෙන්නට ගල් ගහල මරණ තීන්දුව දෙන්ඩ. (නදී)

:       0       0

මේනු Tuesday, 10 March 2015 07:36 AM

මේ අය සල්ලි වලට ආශාවෙන් කාගෙවත් නඩුවකට වැරැද්ද බාර ගන්න ඇවිල්ලද කියල බැලුවොත් හොඳයි. (නදී)

:       0       0

තබුක් සිල්වා Monday, 09 March 2015 05:21 PM

අපට අපේ රටේ නිතිය ගැන සතුටුවෙන්න පුළුවන් කමක් නැහැ. අර ඉන්දියාවේ ජනතාව ස්ත්‍රී දුෂකයට දුන්න දඩුවම තමයි මහජනතාව දෙන්න ඕනේ. (නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් Monday, 09 March 2015 05:24 PM

ඝාතනයට සම්බන්ධ ආයුධ ටික බලන්න රැගෙන යන්න ඉක්මණටම (නි)

:       0       0

හේමන්ත Monday, 09 March 2015 06:07 PM

සැඟවූ ආයුධ පෙන්වන්න රැගෙන යන්නේ කවදාද? (නි)

:       0       0

වීරසිංහ Monday, 09 March 2015 07:36 PM

මොවුන්ට දියහැකි උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site