
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක් සහ ලක්ෂ තුනක දඩයක් අද(24)ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
නීතිඥ අජිත් ප්‍රසන්න ලක්ෂ තුනක දඩය ගෙවීම පැහැර හැරියොත් තවත් මාස 6ක් සිර දඬුවමක් නියම කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වේ.
(ළහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේජර් අජිත් සිව්වසරක් හිරේ
kamal Tuesday, 24 January 2023 01:50 PM
රණවිරුවන් දඩයම් කිරීම නවත්වව්. අපේ හාමදුරුවනේ, දැක්ක නේද?
fairoos Tuesday, 24 January 2023 02:00 PM
මෙන්න රනවිරුවො දඩයම් කරනවෝ
Lalla Tuesday, 24 January 2023 02:00 PM
අම්මෝ මෙයා රාජපක්ෂ පවුලට කඩේගිය විදියට දැන් ඉන්න ඕන ඇමරිකාවේ.
AG Ranaweera Tuesday, 24 January 2023 02:31 PM
නිති ගරුක රටවැසියකු නොවි,අධික මුදල් තන්හවෙන් යුක්තවුවන්ට අත්වන ඉරණම.
ranjith Tuesday, 24 January 2023 03:44 PM
හොර තක්කඩි නායකයන්ට කඩේ ගිහින් රට විනාස කිරීමේ පවට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදෙන හැටි.
මැක්ස්Tuesday, 24 January 2023 05:30 PM
අනේ රන්ජිත්, ඔයයි මායි දන්නා "දිට්ටදම්ම වේදනීය කර්මය"!
Sarath Perera Tuesday, 24 January 2023 03:52 PM
කටට වචන ආව පළියට කියවන්න එපා කියන්නේ මේ නිසයි. නීතිඥයෙක් වෙලත් ඇදගෙන නෑවා. කෙසේ වුවත් බන්ධනාගාර ජීවිතය සැඟවුන ආශිර්වාදයක් කරගන්නට හැකිවේවා.
C.K.Lankaputhra Tuesday, 24 January 2023 05:01 PM
ඒ කට්ටියට කඩේ ගිය තරමට හරිනං ඉන්න ආරක්ශක ලේකම්ගේ තනතුර. දැන් හොද්දෙන් විසිකරපු රම්ලප කෑල්ලක් වෙලා. හොඳ වැඩේ. දැනි ඉතින් කව්ද මෙයාව බේරගන්නේ. කව්රුත් නෑ.