ආදී වෙස්ලි කී‍්‍රඩා සමාජය 20 වැනි වරටත් මෙහෙය වූ ‘මන්චි කුසලාන’ අන්තර් පාසල් සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සමත් විය. වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී ඞී. එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩකයෝ (70) ලකුණු 11 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (59) පරාජය කිරීමට සමත් වූහ.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මංචි සය සාමාජික ක‍්‍රිකට් ශූරතාව ඞී. එස්. සේනානායක විදුහලට
මංජු Tuesday, 16 October 2012 08:35 AM
නියම ටීම් එකක්..සුබ පතනවා මංචී ආයතනයට වගේම මෙම ටීම් එකටත් (ස)
සිරිමල් රණවීර Sunday, 14 October 2012 10:29 PM
මගේ සභාපැතුම්.
චන්ද්‍රසිරි Monday, 15 October 2012 01:46 PM
මංචි ටිකිරි මාරි... (නි)