IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාංචු ගලවාගෙන පැන ගිය සැකකරු රිමාන්ඩ්

අත් බෝම්බයක් සමග අසුවීමෙන් පසුව අසනීප වී පොලිස් රැකවල් මැද කරන්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලැබූ සැකකරුවකු මංචු ගලවාගෙන රෝහලෙන් පැන ගිය නමුත් යළි අල්ලා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 4 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.  බළපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබුයේ කරන්දෙණියේ ටී.එච්. සුනිල් (55) නම් පුද්ගලයෙකි.

මාංචු ගැලවීමේ දී ඔහුගේ අත් දෙක හම ද ගැලවී ගොස් ඇතැයි පොලිසිය අධිකරණයට  දැන් විය. ඔහු ළඟ තිබූ බෝර දෙකක් තුවක්කු දෙකක් නිවසක සඟවා තිබියදී සොයාගත් බව කරන්දෙණිය පොලිසිය කියයි. මුරට සිටි පොලිස් කොස්තාපල් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.



අදහස් (0)

මාංචු ගලවාගෙන පැන ගිය සැකකරු රිමාන්ඩ්

කුමාර Saturday, 23 March 2013 09:04 PM

කරන්දෙනියේ නම් මාංචු දාලා වැඩක් නැහැ අලි දම්වැල් දාන්න.(නදී)

:       0       0

නසීර් Saturday, 23 March 2013 09:44 PM

ආරක්ෂක නිලධාරින් නැද්ද (දී)

:       0       0

කොස්වත්ත Saturday, 23 March 2013 10:07 PM

සිල්වාගේ අදහස අගෙයි. (නි)

:       0       0

නස්රුදීන් Sunday, 24 March 2013 12:54 AM

සිල්වා මහත්තයා හරියට පොලිස් කාරයෙක් වගෙයි.(නදී)

:       0       0

ආනන්ද Sunday, 24 March 2013 10:20 AM

අත් වලට නම් මාංචු. කකුල් වලට නම් විලංගු.(නදී)

:       0       0

සිල්වා Saturday, 23 March 2013 07:38 PM

ඔබලාගේ රැකියාව ආරක්ෂා කරගන්න නම් මින් ඉදිරියට කකුල් දෙකට මාංචු දාන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 919 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site