IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මඟ නතර වූ ජල යෝජනා ක්‍රම යළි අරඹයි

(අංජුල මහික වීරරත්න)

සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

ජාතික  ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සංවිධානය  කළ  ලෝක ජල දින සමරුමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය. 

මෙහිදී  ජල  සම්බන්ධතා ලබා දීම සඳහා නිර්මාණය කළ විශේෂ මෘදුකාංගයක්  එළිදැක්වීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්  සිදු වූ අතර ලෝක ජල දිනයට සමගාමීව  පැවති දීප ව්‍යාප්ත පාසල් නාට්‍ය හා රචනා  තරග ජයග්‍රහණය ලැබූ සිසු දරුවන් වෙත සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමත්, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මණ්ඩලයීය  වෘත්තීයවේදීන් වෙත සම්මාන හා පදක්කම් ප්‍රදානය කිරීමත් සිදු කෙරිණ. 

"ජල සම්පාදන කටයුතු සම්බන්ධයෙන් සිදු කරන  විමර්ශනවලට 2025 වසරේ මංගල අයවැය මඟින් රුපියල් මිලියන 41, 234 ක අරමුදල් වෙන් කිරීමට නිර්දේශ කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (1)

මඟ නතර වූ ජල යෝජනා ක්‍රම යළි අරඹයි

Premawansa Saturday, 22 March 2025 05:03 PM

වත්මනේ අධිකරණ ඇමැතිගේ පියාගේ සහෝදරයා 1970 සිට 2024 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා. පලවාහැරි ජනාධිපතිගේ ආණ්ඩුවේ ජලසම්පාදන ඇමැතිවෙලා ආරම්භ කර කෝටි ගණනක් වැයකර අවසානයේ ජල ව්‍යාපෘතිය අතරමග දමා පැනගියා...

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site