IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මඟුල් කරඳ ගැලවු 11ක් සැකපිට

කරුවලගස්වැව ඉපලෝගම රක්ෂිතයෙන් මඟුල් කරඳ ගස් ගැලවු බව කියන එකොළොස් දෙනෙක් අඩවි වන නිලධරයන් විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.

උයන්වතු හෝ මග දෙපස සිටුවීම සඳහා මෙම ගස් ගලවා ඇති බව වැටලීම කළ පුත්තලම අඩවි වන නිලධරයෝ කියති.

අඩු ගණනේ මෙවැනි ගසක් රුපියල් පන්දහසකට පමණ විකුණතියි කියති.

_____-______-_______-2014-10-14--_____-___--(8) _____-______-_______-2014-10-14--_____-___--(9) _____-______-_______-2014-10-14--_____-___--(15) _____-______-_______-2014-10-14--_____-___--(18) _____-______-_______-2014-10-14--_____-___--(20)

 

 

 

 

 

 



අදහස් (0)

මඟුල් කරඳ ගැලවු 11ක් සැකපිට

සමන්ති Tuesday, 14 October 2014 01:50 PM

වනයේ ඇති දියඇලි ගල් ගලවා ගෙවල් අසල සකසා ගැනීම දැන් දැන් විලාසිතාවක් වෙලා .(හේ)

:       0       0

හෙට්ටිගේ Tuesday, 14 October 2014 02:27 PM

දැන් ඔය ටිකට මොකද වෙන්නේ.(හේ)

:       0       0

ධම්ම Wednesday, 15 October 2014 06:46 AM

ගස් කපා ලී මෝල් වලට පටවන අපරාධ කාරයින්ට වඩා මොවුන් මානුෂිකයි. මොකද මේ ගස් ගලවා නැවත කොහේ හරි හිටවන නිසා.(හේ)

:       0       0

ලලිත් Wednesday, 15 October 2014 06:52 AM

බැලුවොත් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්.(හේ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 15 October 2014 02:43 AM

මඟුල් කරඳ ගන්නේ මොනවාටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site