IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මග මරු දහයක් රැගෙන යයි

කැකිරාව, මාවනැල්ල මහන්තේගම , බණ්ඩාරගම, පිළියන්දල හා මහනුවර දී රිය අනතුරුවලින් අද දස දෙනෙක් මරුමුවට පත්වූහ.

කැකිරාවේ දී පියාත් පුතාත් මවත් දියනියත් යතුරු පැදියකින් යද්දී බසයක හැපී පියත් පුතාත් මිය ගොස් මවත් දියනියත් බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පිළියන්දල ජබුරලිය දී ත්‍රීරෝද රියක් හා මෝටර්රථයක් ගැටී කාන්තාවක මිය ගොස් තිදෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.

අවුරුදු එක හමාරක් වයසැදි දියණියක් ඇතුළු තුවාල කරුවෝ කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබූහ.

මහනුවර දී ත්‍රීරෝද රියක් හා මෝටර් රථයක් ගැටී ත්‍රීරෝද රියදුරු මියගිය බව මහනුවර පොලිසිය කියයි.

3-(1)



අදහස් (0)

මග මරු දහයක් රැගෙන යයි

රෙජි-සිඩ්නි Monday, 08 September 2014 04:13 AM

දැන් පාරවල් හොඳට හදල තියෙන නිසා තමා ඔය වාගේ අනතුරු වැඩියි. බොහෝ රියදුරන්ට වේගය මිසක් ප්‍රවේසමෙන් රිය පදවීමක් නැත. නීති රීති නොපිලි පැදීම අනතුරුවලට හේතුව වේ. (නදී)

:       0       0

රූපවතී Monday, 08 September 2014 04:43 AM

රටේ මාර්ග නීති පද්දතියක් නීතියට ක්‍රියාත්මක නොවෙන නිසා ..අපේ රටේ අසරණ ජීවිත ටික බිලිගෙන යන්නේ විශාලා මහා නුවරට නොදෙවෙනි තැනට පත්වෙමිනි ..! (නදී)

:       0       0

රූපවතී Monday, 08 September 2014 04:47 AM

ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පාරවල් කාපට් කරලා තියෙන්නේ ? තාත්ත කියල තියෙන්නේ ටිකක් වේගෙන් ගියාට කමක් නැහැ කියල ..? මැරෙන්නේ දුප්පත් මිනිස්සුනේ (නදී)

:       0       0

ජායි Monday, 08 September 2014 06:56 AM

අනුන්ගේ ඔපා දුපාවලට අදහස් දාන්න කට්ටිය හිටියට අද කවුරුත් නැති හැටි. දැන් මිනිස්සු මරණ එක ගානක් නැහැ (නදී)

:       0       0

ගමගේ Sunday, 07 September 2014 12:44 PM

විනීත රියදුරු මහත්වරුනගේ ප්‍රතිඵල තමා. සතෙක් මලා ම අනෙයි අපොයි කියන අපේ උදවිය මිනිසා ගැන තැකීමක් නොකිරීම නම් සදා මගේ සිතට වද දෙන ප්‍රශ්නයකි. අදික කේන්ති යන හේතුවකි (නදී)

:       0       0

පෙරේරා Monday, 08 September 2014 07:01 AM

රිය අනතුරුවලිනුත් ලංකාව ලෝක වාර්තාවක් තියයි වගේ නේද? (නදී)

:       0       0

කමල් හසන් Sunday, 07 September 2014 01:08 PM

මෝඩ මිනිස්සු ඉගිල්ලෙන්න හදනවා (නදී)

:       0       0

සුජී Sunday, 07 September 2014 04:26 PM

ඇත්තටම හරියට නීතියක් නැති රටේ මේ වගේ අපරාද වෙනෙක අහන්න දෙයක් නෑ , නීතියක් හදල අපරාද වලට ජිවිතෙන් වන්දි ගෙවන්නේ අන්ත ජිවිතවල වටිනාකම වැටහෙනවා ජීවත්වෙලා ඉන්න එයට මැදපෙරදිග වගේ දඩුවම් දෙන්නේ නැතිනම් අපේ රට හදන්න බෑ (අ)

:       0       0

පද්මිනී Sunday, 07 September 2014 05:34 PM

සති අන්තයේ මේ සිදුවීම් වල හේතුව බීමතින් රිය පැදවීම. (නදී)

:       0       0

සත්‍යයා Monday, 08 September 2014 03:36 AM

දිනකට 10යි, මසකට 300යි, වසරකට 3600, දස වසරකට 36,000, වසර 30ක ට 108,000 යි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site