ඇඹිලිපිටිය බලා යන කුඩා ලොරියක් කෝට්ටේගොඩ ලුණු කලපුව අසලදී අද අලුයම පෙරැළී බේකරි සේවකයන් දෙදෙනකු මියගොස් රියදුරා තුවාල ලැබීය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
597
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මග මරු දෙන්නකු ගෙන යයි
දයා Wednesday, 10 April 2013 11:30 AM
මේ පොඩි වාහන බොහොම අනතුරුවලට ලක්වෙනවා. එහි ඇති සැහැල්ලුකම නිසයි මෙහෙම වේන්නේ.. (ස)
රජින්ද Wednesday, 10 April 2013 12:04 PM
තවම වේග සීමා වෙනස් කලේ නැහැ. වෙනස් කලාම පුළුවන් බලන්න රටේ ජනගහන වේගය පාලනය කරන විදිහ.(ස)
දම්මි Wednesday, 10 April 2013 05:42 PM
මේක ටාටා බට්ටෙක්. මහ ජරාම වාහනයක් ටාටා බට්ටා කියන්නෙ (නි)