IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මග මරු අලි පැටියත් මරයි

බුත්තල කතරගම මාර්ගයේ රාත්‍රී කාලයට ධාවනය වන වාහනයක හැපී අවුරුදු 3ක අලි පැටවෙක් මරුමුවට පත් විය. දින කිහිපයකට පෙර ඒ අයුරින්ම වලසකු ද, දිවි දෙනෙකද මිය ගිය බව වනජීවී නිලධරයෝ කියති. යාව වනෝද්‍යානයේ සතුන්ගේ මංකඩක් වන මේ ප්‍රදේශයෙන් එහා මෙහා යන සතුන්ගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද ඔවුහු කියති.  



අදහස් (0)

මග මරු අලි පැටියත් මරයි

විජය Monday, 10 December 2012 01:26 PM

අලියෙක් පෙන්නේ නැති රියදුරන්ට මිනිස්සු පෙනේවිද ? (ස)

:       0       0

හේමසර Monday, 10 December 2012 08:04 PM

රියදුරන් මීට වඩා සැළකිළිමත් වියයුතුයි. (නි)

:       0       0

ජනක Monday, 10 December 2012 01:51 PM

ලොකුවට ඉන්න සතා පෙන්නේ නැතිනම් අපි ගැන කවර කතාද (දී)

:       0       0

මානෙල් Tuesday, 11 December 2012 01:06 PM

මිනිස්සුන්ව විතරක් නොවෙයි දැන් අලිත් මරන්න පටන් අරන් වගේ (දී)

:       0       0

උපුල් Monday, 10 December 2012 02:05 PM

මේ අහිංසක සතුන් අපේ රටේ සම්පත්. වාහන ධාවනය කරන අය පව් කර ගන්න එපා. (ස)

:       0       0

කොස්වත්ත Monday, 10 December 2012 02:09 PM

පුදුම ජාතියක් තමයි මිනිස්සු කියන්නේ (ස)

:       0       0

ලලිත් Monday, 10 December 2012 02:07 PM

මොනවා කියන්නද මේවා බලලා ?? වන සිව්පාවන්ට වඩා විසකුරුයි මිනිස්සු (ස)

:       0       0

විමුක්ති Monday, 10 December 2012 02:45 PM

මිනිස්සුන්ව විතරක් නොවෙයි දැන් මග මරුවා මරන්නේ (දී)

:       0       0

ලංකාසිරි Monday, 10 December 2012 11:57 PM

මිනිස්සු වාහන එළවන්නේ පිස්සො වගේනේ. ඉතිං මේවා කාටකියන්නද? (නි)

:       0       0

ආනන්ද Monday, 10 December 2012 03:29 PM

පව් අසරණයා (දී)

:       0       0

ලක්ෂිත Tuesday, 11 December 2012 01:03 AM

ජයේ, ඔයා ඉන්නේ ලංකාවෙද, නැත්නම්....? (නි)

:       0       0

කුෂාන් Tuesday, 11 December 2012 03:41 AM

මිනිස්සු සත්තු වගේ මරන රටක වනසත්තු ගැන මොනකතාද? (නි)

:       0       0

මාරසිංහ Monday, 10 December 2012 04:49 PM

ඔන්න උසස්ම ජාතියේ වැඩ. (නි)

:       0       0

පෙරේරා Tuesday, 11 December 2012 09:00 AM

සල්ලි විතරද ජිවිත වටින්නේ නැද්ද (දී)

:       0       0

අශාන් Tuesday, 11 December 2012 03:55 PM

සත්තු වාහන එළවනකොට ඔහොම තමයි. (නි)

:       0       0

ප්‍රේමරත්න Tuesday, 11 December 2012 09:21 AM

මේකෙන් පෙනෙන්නේ නොසැළකිල්ල. (නි)

:       0       0

ජයේ Monday, 10 December 2012 05:34 PM

දේයියනේ ඔයවගේ තැන්වලට වේගසිමා අඩුකරන්න අවවාද සලකුණු එහෙම නැද්ද ????(දී)

:       0       0

රූපා Tuesday, 11 December 2012 10:42 AM

අහිංසක සතා (දී)

:       0       0

ලසන්ත Monday, 10 December 2012 12:31 PM

අපේ රටේ සම්පත් මෙහෙම වැනසිලා යනකම් ඇයි බලාගෙන ඉන්නේ? පව් අසරණ සත්තු. (ත)

:       0       0

යුධීෂ්වර Monday, 10 December 2012 12:31 PM

අනේ පව් මේ අහිංසක සතුන්. මේ ගැන බලධාරීන්ගේ ඇස් ඇරේවා. (ත)

:       0       0

සිල්වා Monday, 10 December 2012 12:26 PM

ජනතාවට තියා රටේ නිදහසේ ජීවත් වෙන්න සතා සිව්පාවටත් බැරි වෙලා. (ත)

:       0       0

උදයංග Monday, 10 December 2012 12:38 PM

මේවා කාටනම් කියන්නද, අසරණ සතුන්? (නි)

:       0       0

ගයාන් Monday, 10 December 2012 12:46 PM

බුත්තල-සෙල්ලකතරගම පාර කැපුවේ අපෙන් අහලයැ? (නි)

:       0       0

අනුර Monday, 10 December 2012 12:47 PM

අයියා අසරණ සතා. පුදුම දුකක් දැනුණේ. (ත)

:       0       0

සුජිත්‍ර Monday, 10 December 2012 12:57 PM

රාත්‍රී කාලයේ වාහන ධාවනය කරන අය සතුන් ගැවසෙන මේ වගේ තැන්වලදි ප්‍රවේසමෙන් වාහන ධාවනය කළොත් හොඳයි නේද? (ත)

:       0       0

අජිත් Monday, 10 December 2012 01:04 PM

මෙවන් වැඩ නොකරන්න දඩුවම් කරන්න ඕනේ මේ මිනිස්සුන්ට

:       0       0

ප්‍රදීප් Monday, 10 December 2012 01:06 PM

අනේ අලි පැටියා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site