IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මගීහු බේරෙති

කතරගම කුරුණෑගල පෞද්ගලික බස් රියක් ගලේවෙල තලකිරියාගමදී  පෙරැළි කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලදහ.

බස්යේ හතලිහක් පමණ මගිහු සිටියහ.

P1160578

 

 

 

 



අදහස් (0)

මගීහු බේරෙති

සෑම් Friday, 24 October 2014 10:38 AM

ඉස්සර නම් කතරගම ඉඳලා කුරුණෑගල යනකොට ගලේවෙල හරහා ගියේ නැහැ. මම හිතන්නේ මේ මාර්ගය ආසියාවේ ආශ්චර්යය හරහා යන එකක් වෙන්න ඇති. (නදී)

:       0       0

දිල්ෂාන් සන්දීප් Friday, 24 October 2014 11:33 AM

සෑම් ඔයා ලංකාවෙද? (නදී)

:       0       0

දීපාල් Friday, 24 October 2014 05:58 AM

රියදුරු මහතා බොහොම හෙමින් කල්පනාවෙන් රිය පදවන්න ඇති. (නි)

:       0       0

රවී - ඕමාන් Friday, 24 October 2014 06:45 AM

මේ මිනිස්සු ඉතින් හෙමින් යන ජාතියක් නෙවෙයිනේ.... පාලනය කරගන්නේ කොහොමද අනතුරක් වෙන්න ආවත් (නදී)

:       0       0

ශාන් Friday, 24 October 2014 07:17 AM

කතරගම කුරුණෑගල බස් එක ඇයි ගලේවෙල පැත්තෙන් ගියේ? (නදී)

:       0       0

වජිර Sunday, 26 October 2014 04:30 AM

මෙම අනතුර වෙලා තියෙන්නේ බස් රථයේ රියදුරුගේ වරදින් නොවේලු. ටිපර් රථයක වරදින් කියල මට ආරංචි උනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site