මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි සැකපිට අත්අඩංගුවට ගත් මව්වරු නව දෙනා මතුගම මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා විසින් බ්‍රහස්පතින්දා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මීගහතැන්නේ අම්මලා රිමාන්ඩ්
සිසිල් Wednesday, 06 July 2016 01:25 AM
එතකොට තාත්තලා? (නි)
විමල් Tuesday, 05 July 2016 10:48 AM
මොන ලජ්ජා නැති වැඩක්ද මේ ? (බ)
ප්‍රියාන් Tuesday, 05 July 2016 10:58 AM
අම්මල ඇතුලේ..මොන විකාරයක්ද මේ..(කෞ)
චතූ Wednesday, 06 July 2016 10:35 AM
ආයෙත් එන්නකෝ ඡන්දේ ඉල්ලගෙන (බ)
වෙදගේ Tuesday, 05 July 2016 11:15 AM
ළමයින්ට කන්න දෙන්නේ පොලිසියද? ළමයෙකුට අනතුරක් වුණොත් කව්ද බලාගන්නේ (නි)
පියසිරි Tuesday, 05 July 2016 11:39 AM
මැති ඇමැතිවරුන්ගේ අම්මලාටත් නෝනලාටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක වෙයිද? පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු.(බ)
සුසන්ත Tuesday, 05 July 2016 01:01 PM
පොලිසියත් හැමදේටම රිමාන්ඩ් කරන්න ඉල්ලනවා, මහේස්ත්‍රාත්ලා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව රිමාන්ඩ් කරනවා. කැකිල්ලේ රජ්ජුරුවෝද දැන් රටේ, පොලිසියේ නායකයෝ වෙලා ඉන්නේ? (බ)
අසෝකා Tuesday, 05 July 2016 01:23 PM
ලෝකෙන් උතුම් රටකට ගිය කළකි අහෝ! (ර)
හේමපාල Tuesday, 05 July 2016 02:28 PM
ළමයෙකුට පාසලකට ඇතුළත්වීමට අවස්ථාවක් සළසානොදී කරණ මේ විකාර යහපාලනයෙන් මහජනයා කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. (නි)
සහන් Tuesday, 05 July 2016 04:53 PM
උසාවිය මේ කරපු දේ හරි. නැත්නම් ලංකාව පුරාම පාසල් වල අම්මලා මේ සෙල්ලම පටන්ගනීවි. චණ්ඩියෙක් අල්ලාගෙන ළමයි පාසල් වලට දාන සෙල්ලම. (නි)
තිලක් Tuesday, 05 July 2016 06:02 PM
මේ ආණ්ඩුවට අපිත් ඡන්දෙ දුන්නනේ. ඊළඟ සැරේ එයිනේ! (නි)
රජිත් Tuesday, 05 July 2016 06:59 PM
පවු අහිංසක දුප්පත් අම්මලා! නීතිය කාටත් පොදුය (නි)