IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මංගල/ විජේදාස ජිනීවා යති

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී සඳුඳා (14)   ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ   අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු දූත පිරිසක් අද (11) ජීනීවා නුවර බලා පිටත්ව ගියහ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ , නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහත්වරු ද එම පිරිසට අයත් වෙති.

 



අදහස් (0)

මංගල/ විජේදාස ජිනීවා යති

සිංහ Friday, 11 September 2015 01:53 PM

අප්පෝ... ලංකාවේදි කිව් ගොන් කතාවනම් කියන්න එපා "සිංහලයගෙ රට කියල කොහෙද ලියැවිල තියෙන්නේ" කියල ! මොකද සිංහලයට අවංකව ආදරය කරන දෙමල අය අනන්තව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ජීවත්වෙනව..! හැබැයි "තැටිය රත්වෙලා තියෙන වෙලාවෙ සිංහල රොටිය පුච්චන්න නම් එපා..! (අ)

:       0       0

පරා Friday, 11 September 2015 02:03 PM

පත්තු කළ ගින්න නිවන්න යන්නේ, ගේන්නේ අගුරුද? (අ)

:       0       0

ප්‍රසන්න Friday, 11 September 2015 02:51 PM

ඔය ගමනට යවන්න ඕන සාගලව. (අ)

:       0       0

නිහාල් Friday, 11 September 2015 04:19 PM

ඔස්ටින් ප්‍රනාන්දු සහභාගී වෙනඑක තමයි තියෙන ප්‍රශ්නය. (අ)

:       0       0

පෙරේරා Saturday, 12 September 2015 12:24 AM

ඔය ජීනීවා ප්‍රශ්නය දැන්නම් කියන තරම් ලොකුවට පුම්බන්න ඕනෑ නැහැ. දැන් ඉතින් ඒගොල්ලෝ දන්නවා ලංකාවේ රජයෙන් ඕනෑම ප්‍රශ්නයකට කතාකරන්න කෙනෙක් සිටින බව. කාලයත් සමඟ ජිනීවා සමුළුවත් පිළිගනීවි මේ කටයුත්ත කිසිම ප්‍රගතියක් නැති, කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැති කටයුත්තක් කියලා. (නි)

:       0       0

චන්දා Saturday, 12 September 2015 12:39 AM

කොටි නායකයෙකුට කොළඹ පුද්ගලික රෝහලකට එක්කගෙන ඇවිත් ඇපල් කූඩයක් අරගෙන බලන්න ගියේ කව්ද මන්දා ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site