IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මංගල රැල්ලට වැට පනිති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මංගල රැලිය පසුගිය දා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කරමින් එම අවස්ථාවට සහභාගී වීමට පැමිණි කලාකරුවන් උත්සව භූමියට ඇතුලු වූ ආකාරය විවිධ විය.

ඇතැමුන් වෙහෙස නොබලා දිගු දුරක් ගෙවා ආරක්ෂක අංශවල පරීක්ෂාවට ද ලක්වෙමින් උත්සව භූමියට ඇතුළු වූහ.

සමහරු කෙටි මාර්ග සොයා ගනිමින් ආරක්ෂාවට යොදා තිබූ වැට කඩුළුවලටද නැඟ එහා පැත්තට පැන්නහ.

කාන්තාවෝ ද ඒ අතර වූහ.

GLA_7435 GLA_7436 GLA_7437 GLA_7440

 



අදහස් (0)

මංගල රැල්ලට වැට පනිති

ලන්කාපුත්‍ර Tuesday, 21 July 2015 02:27 AM

එකම කට්ටියගේ රූප නේද? අනික සෙනග නැති තැනකින් මොකටද වැට පන්නිනේ. හොඳට වැටවල් පැනලා පුරුදුයි වගේ (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 July 2015 02:49 AM

ඇතැම් කළාකාරයෝ මහින්දට කඩේ ගියේ නිකන් නොවේ. පෞද්ගලික වාසි තකාය. මේ කලාකාරයන්ගෙන් ජනතාවට වන සෙතක්ද නැත. ඔවුන් කලාවේ නාමයෙන් තම මඩිය තරකර ගනිති. (නදී)

:       0       0

යසරත්න Monday, 20 July 2015 01:45 PM

පේනවා නේද තිබෙන උනන්දුව? (නි)

:       0       0

යමින්ත‍ Monday, 20 July 2015 01:58 PM

අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 21 July 2015 08:04 AM

ගොන් රැලක්(නදී)

:       0       0

ධනුකේ Tuesday, 21 July 2015 11:52 AM

17 වෙනිදට ඔතනින්ම අනිත් පැත්තට පනින හැටි මට මැවිලා පේනවා. (ර)

:       0       0

දුමින්ද Tuesday, 21 July 2015 03:38 AM

වැට කඩුළු තරණය (ම)

:       0       0

කුමාර Tuesday, 21 July 2015 03:44 AM

කොට්ටපොරයක් වගේ (ම)

:       0       0

විරාජ් Monday, 20 July 2015 02:21 PM

ඕක තමයි හැමදාමත් වුණේ. පොඩි මිනිහා හැමදාම වටේ අරගෙන ගියා. පුළුවන් එකා කඩුල්ල පැන්නා. (නි)

:       0       0

ශාන් සෞදි Tuesday, 21 July 2015 08:32 AM

මෙයාලට ඉතින් වැට පැනල කොටු පැනලා හොඳට හුරුයි. (නදී)

:       0       0

මල්රාජ් Tuesday, 21 July 2015 08:40 AM

අමාරුවෙන් හරි පැනගත්තොත් කාටද නේද? (ර)

:       0       0

මල්රාජ් Tuesday, 21 July 2015 08:48 AM

ඇතැම් කළාකාරයෝ මහින්දට කඩේ ගියේ නිකන් නොවේ. පෞද්ගලික වාසි තකාය. මේ කලාකාරයන්ගෙන් ජනතාවට වන සෙතක්ද නැත. ඔවුන් කලාවේ නාමයෙන් තම මඩිය තරකර ගනිති. (ර)

:       0       0

අසංග Wednesday, 22 July 2015 06:02 AM

බලාගෙන හිරවෙයි (බ)

:       0       0

සුනිල් Wednesday, 22 July 2015 06:04 AM

අනේ අක්කේ කවුද මේවා පුරුදු කළේ? (බ)

:       0       0

සරත් Monday, 20 July 2015 03:29 PM

අමාරුවෙන් හරි පැනගත්තොත් කාටද නේද? (නි)

:       0       0

ධම්ම Tuesday, 21 July 2015 12:45 PM

බර ටිකක් අඩුකර ගත්තා නම් ඔය වැට පනින එක මහ කජ්ජක් නොවෙයි. (බ)

:       0       0

හේවා සරත් Wednesday, 22 July 2015 11:26 AM

දැක්කනේ උනන්දුව, කාලගුණ දත් ඔබලාට සෙත් වේවා.! (ර)

:       0       0

විජේතුංග Monday, 20 July 2015 04:12 PM

කඩුළු පැනීමේ තරඟ ඉසව්වට සිටි කට්ටිය වගේනේ මේවා පනින්නේ! (නි)

:       0       0

යාපා Tuesday, 21 July 2015 07:45 PM

ඇත්ත. එයාලත් සාමාන්‍ය මිනිස්සුනේ (නි)

:       0       0

දිසානායක Tuesday, 21 July 2015 08:27 PM

කලාකාරයෝ කියන්නෙත් ඉතින් සාමාන්‍ය මිනිස්සුනේ (නි)

:       0       0

සේන Monday, 20 July 2015 06:22 PM

දක්ෂතාවය හොඳින්ම පෙනෙනවා (නි)

:       0       0

ටියුඩර් Monday, 20 July 2015 09:35 PM

මේ කලාකාරයෝද? අනේ දෙවියනේ! (නි)

:       0       0

කසුන් Wednesday, 22 July 2015 04:15 AM

අනේ වැටෙයි බලාගෙන.(හේ)

:       0       0

කුමාර Monday, 20 July 2015 11:41 PM

අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

දිසානායක Tuesday, 21 July 2015 12:05 AM

අනේ අපොයි! (නි)

:       0       0

ගාමිණී Tuesday, 21 July 2015 12:57 AM

පුරුදු විදිය තමයි ඉතින්. (නි)

:       0       0

සමන් Tuesday, 21 July 2015 01:30 AM

ඔයතරම් මහන්සි වෙන්නේ මොකද දන්නෙ නැහැ (නි)

:       0       0

යහම්පත් Tuesday, 21 July 2015 07:15 AM

ෂා! අන්න එහෙම තමයි ඉන්න ඕනෑ (නි)

:       0       0

රිද්ම Friday, 30 October 2015 04:49 AM

අනේ අක්කේ අච්චුව පොඩිවෙයි බලාගෙන හොදේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site